2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    13000ta congratz mjayanatha aiya.........
    tuzki-bunny-emoticon-019.gif

    :eek: තැන්කු... සසා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හොඳ හදවතක් ති‍යන අ‍යට හදවත් රෝග හැදෙන හින්දා හොඳ හදවතක් ති‍යාගෙන ඉන්න එපා......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඇත්තටම කිඹුල අයිය...
    මෙතන මේ රේඩියෝව අහන බහුතරයක් පොඩිමල්ලිලා නැත්නම් නංගිලා...
    නමුත් ඔබත් එක්ක එකතුවෙලා..
    මුහුකුරාගිය අයටත් එහා ගොස්..
    ඔවුන් උපදින්නටත් පෙර මැකීගිය..
    පුද්ගලයෙක් ගැන සංවේදීවීම...
    ඔහුගේ හැකියාවන් නිසිපරිදි තේරුම් ගැනීම....
    ඇසට කදුලක් ගෙනඑන්නක්ම බව නොකියාම බෑ..
    :(:(:(:(:(:(
    :)
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පොස්ට් 13000 ගහපු
    අපේ දෙමුහුම් ඇනරොයිඩ් ඉබ්බානොහොත්
    ජයපාල නොහොත්
    ජයන්ත නොහො
    ත් ඇම්.ජයනාත ටද
    පොස්ට් 4000ක් ගහපු සෝමපාල ට ද
    මගේ උණුසුම් සුභ පැතුම් මෙව්වා එක පුද කරමි....

    :):):):):):)

    තැන්කු බට්ටෝ.... සෝමේ 9000ට සුබ පැතුම්
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පොස්ට් 13000 ගහපු
    අපේ දෙමුහුම් ඇනරොයිඩ් ඉබ්බානොහොත්
    ජයපාල නොහොත්
    ජයන්ත නොහො
    ත් ඇම්.ජයනාත ටද
    පොස්ට් 4000ක් ගහපු සෝමපාල ට ද
    මගේ උණුසුම් සුභ පැතුම් මෙව්වා එක පුද කරමි....

    :):):):):):)

    :shocked::shocked: 4000 gahuwata umba mata adada wish karanne? kamak nha ehenam 9000k gahuwata labana awurudde withara wish karahanko, BTW thanks malliii
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :shocked: එහෙනං ඉතිං පියෝ ටීවී ගනිංකො.. වැඩේ ඉවරයිනෙ.. උඹට උතුරන්න සල්ලිත් තියෙන එකේ මේ දවස් වල :shocked: :cool::(:lol::lol:

    :shocked: මගුලක් කතා කරනවා..... මේ කිරියට එන්න වෙලාවක් නැති කොට ගෙදරදි..... මොන Peo TV ද බං.... අනික මම TV බලන්නෙම නෑ..... :no:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඇත්තටම කිඹුල අයිය...
    මෙතන මේ රේඩියෝව අහන බහුතරයක් පොඩිමල්ලිලා නැත්නම් නංගිලා...
    නමුත් ඔබත් එක්ක එකතුවෙලා..
    මුහුකුරාගිය අයටත් එහා ගොස්..
    ඔවුන් උපදින්නටත් පෙර මැකීගිය..
    පුද්ගලයෙක් ගැන සංවේදීවීම...
    ඔහුගේ හැකියාවන් නිසිපරිදි තේරුම් ගැනීම....
    ඇසට කදුලක් ගෙනඑන්නක්ම බව නොකියාම බෑ..

    :(:(:(:(:(:(
    කතාවට සම්පූර්ණයෙන් එකඟයි. :yes::yes::yes:
    හැබැයි නාකියා මාට්ටු.

    120px-Troll.png
     
    Status
    Not open for further replies.