ඇත්තටම කිඹුල අයිය...
මෙතන මේ රේඩියෝව අහන බහුතරයක් පොඩිමල්ලිලා නැත්නම් නංගිලා...
නමුත් ඔබත් එක්ක එකතුවෙලා..
මුහුකුරාගිය අයටත් එහා ගොස්..
ඔවුන් උපදින්නටත් පෙර මැකීගිය..
පුද්ගලයෙක් ගැන සංවේදීවීම...
ඔහුගේ හැකියාවන් නිසිපරිදි තේරුම් ගැනීම....
ඇසට කදුලක් ගෙනඑන්නක්ම බව නොකියාම බෑ..
![]()

මමත් ආවා ආවා ආවා...![]()
ඔන්න ගෑණිත් (මිනිහද මන්දන්නේ නෑ) (ගේ ජයියා) ඈවිත් හිටියේ......!! 
පොස්ට් 13000 ගහපු
අපේ දෙමුහුම් ඇනරොයිඩ් ඉබ්බානොහොත්
ජයපාල නොහොත්
ජයන්ත නොහොත් ඇම්.ජයනාත ටද
පොස්ට් 4000ක් ගහපු සෝමපාල ට ද
මගේ උණුසුම් සුභ පැතුම් මෙව්වා එක පුද කරමි....
වැඩිය හවස් වෙනකම් හිටියොත්, ඒ ඩොටෙන් එලියට එනවා බොරු......!!
![]()
මට යන්න විදිහක් කල්පනා කරන්නත් ඕනෙ 
පොස්ට් 13000 ගහපු
අපේ දෙමුහුම් ඇනරොයිඩ් ඉබ්බානොහොත්
ජයපාල නොහොත්
ජයන්ත නොහොත් ඇම්.ජයනාත ටද
පොස්ට් 4000ක් ගහපු සෝමපාල ට ද
මගේ උණුසුම් සුභ පැතුම් මෙව්වා එක පුද කරමි....

4000 gahuwata umba mata adada wish karanne? kamak nha ehenam 9000k gahuwata labana awurudde withara wish karahanko, BTW thanks malliiiඑහෙනං ඉතිං පියෝ ටීවී ගනිංකො.. වැඩේ ඉවරයිනෙ.. උඹට උතුරන්න සල්ලිත් තියෙන එකේ මේ දවස් වල
![]()
![]()
මගුලක් කතා කරනවා..... මේ කිරියට එන්න වෙලාවක් නැති කොට ගෙදරදි..... මොන Peo TV ද බං.... අනික මම TV බලන්නෙම නෑ..... 
කතාවට සම්පූර්ණයෙන් එකඟයි.ඇත්තටම කිඹුල අයිය...
මෙතන මේ රේඩියෝව අහන බහුතරයක් පොඩිමල්ලිලා නැත්නම් නංගිලා...
නමුත් ඔබත් එක්ක එකතුවෙලා..
මුහුකුරාගිය අයටත් එහා ගොස්..
ඔවුන් උපදින්නටත් පෙර මැකීගිය..
පුද්ගලයෙක් ගැන සංවේදීවීම...
ඔහුගේ හැකියාවන් නිසිපරිදි තේරුම් ගැනීම....
ඇසට කදුලක් ගෙනඑන්නක්ම බව නොකියාම බෑ..
![]()



සන්කපලයයි , ටුරාජ් මුන් දෙන්නම බාවන්න ඕන
ඕන්න ඉතිං හොට්ටා ගියා කේලම කියලා එන්න 
ඔන්න ගෑණිත් (මිනිහද මන්දන්නේ නෑ) (ගේ ජයියා) ඈවිත් හිටියේ......!!
![]()