Malalasekera English-Sinhala Dictionary + KeyGen

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මචන් ලන්කාවෙ වටින දේවල් මෙහෙම හොරකන් කරන්න එපා බන්:(:(:(
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචං ඕකෙ Serial Key එකට ඉල්ලන්නෙ මලලසේකර Dictionary එකේ තියෙන වචනයක් නේද..? එහෙම උනොත් අපරාදෙ ඩවුන්ලෝඩ් කරන එක..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචන් ලන්කාවෙ වටින දේවල් මෙහෙම හොරකන් කරන්න එපා බන්:(:(:(
    කරන හොරකම් වල හැටියට ඕවා මොනාද බං..
    එහෙම නැත්තං අපි කොම්පියුටර් පාවිච්චි කරලත් හමාරයි.. :(

     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මචං ඕකෙ Serial Key එකට ඉල්ලන්නෙ මලලසේකර Dictionary එකේ තියෙන වචනයක් නේද..? එහෙම උනොත් අපරාදෙ ඩවුන්ලෝඩ් කරන එක..

    eke awlak na mama damma keygen eken
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    වටිනාම දෙයක්. මේක ඩවුන්ලෝඩ් කරගන්න විධිහයි ඉන්ස්ටෝල් කරගන්න විදිහයි step by step කියලා දෙනවද තරහ නැතිව ප්ලීස් කවුරැ හරි.....
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    oke kgan eka wada na klin downlod kala mama in walid active cod kiyala watenwa help
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    keygen eka run karala serial eka copy karala software ekata denna, validate karala ena reg key eka apahu keygen ekata dunnama activation key eka generate wenawa
     
    • Like
    Reactions: rocat90