2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අද " පූස් " ට විනාඩි 15 ක ඇතුලත 4 දෙනෙක් දැම්මලු මේක

    tumblr_mattx2WCLX1rsw1yf.gif


    ඉතින් උට මැරෙන්නේ හිතිලලු........ අවේ නැද්ද මේ පැත්තේ.....?
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    නුවර කොළඹ බස් නම් නවත්තන්නේ ලංකාවේ ති‍යන සුපිරිම තේ කඩ‍යක් ලඟ......බදුල්ල කොළඹත් එහෙම‍යි.......:lol::lol::lol::lol:

    එත් මචන් මම ගෙදර යන්න ගියාම එපා වෙනවා නවත්තන්නේ තුච්චම කඩ වල
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේ අනන්ත රාත්‍රියේ
    සඳේ නුඹ කොහේ
    තාරුකා කියන්නකෝ
    නිදන්නෙ ඈ කොහේ

    අඳුරේ ගිලී නොපෙනී ගියේ
    සුසුමයිලු මා ඇගේ
    යුග නෙත් මගේ කඳුළින් තෙමී
    තනිවේද මා අනේ

    ජීවිතේට මං කියූ තාරකාවියේ
    දැන් ඉතින් නුඹත් ගියා
    කලුවරයි අනේ
    අම්බරේහි සඳ නොවී
    එළිය දුන් ලියේ
    දැන් ඉතින් නුඹත් ගියා
    කලුවරයි අනේ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :( මට 3ක් වැදිලා... සෝමෙට එකක් දුන්න උ සිරා හිතල :(

    උඩ දාලා පයින් පාරක් දෙන්නද
    :growl::growl::growl::growl::growl:
    ලොවෙත් නැති වෙන්නම වදින්න....
    :lol::lol::lol::lol::lol:

     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නුවර කොළඹ බස් නම් නවත්තන්නේ ලංකාවේ ති‍යන සුපිරිම තේ කඩ‍යක් ලඟ......බදුල්ල කොළඹත් එහෙම‍යි.......:lol::lol::lol::lol:

    nuwara colombo bus tea bonna nawatwanne nha ban,
    welimada
    gampola
    meegamuwa
    ja ela
    monaragala
    anuradhapure

    onna oya wage ewanam nawattanawa godak welawata colombo paththata eddi warakapola pahu una wele idala thiyana hotels thunaka.
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අද " පූස් " ට විනාඩි 15 ක ඇතුලත 4 දෙනෙක් දැම්මලු මේක

    tumblr_mattx2WCLX1rsw1yf.gif


    ඉතින් උට මැරෙන්නේ හිතිලලු........ අවේ නැද්ද මේ පැත්තේ.....?

    ඔය ඉන්නෙ :lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ අනන්ත රාත්‍රියේ
    සඳේ නුඹ කොහේ
    තාරුකා කියන්නකෝ
    නිදන්නෙ ඈ කොහේ

    අඳුරේ ගිලී නොපෙනී ගියේ
    සුසුමයිලු මා ඇගේ
    යුග නෙත් මගේ කඳුළින් තෙමී
    තනිවේද මා අනේ

    ජීවිතේට මං කියූ තාරකාවියේ
    දැන් ඉතින් නුඹත් ගියා
    කලුවරයි අනේ
    අම්බරේහි සඳ නොවී
    එළිය දුන් ලියේ
    දැන් ඉතින් නුඹත් ගියා
    කලුවරයි අනේ
    :yes::yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එත් මචන් මම ගෙදර යන්න ගියාම එපා වෙනවා නවත්තන්නේ තුච්චම කඩ වල
    අර කඩවල් වුනත් එච්චරම තම‍යි බන්.....මම නම් බස් එකෙන් බහින්නෙවත් නෑ....සල්ලි දීලා ජරාව කන්නේ මොකටද බන්.....