පෝස්ට් 28,000ට සුභ පැතුම් මචන්......පොඩ්ඩක් අයින් වෙනවා මං.. ආයෙ එන්නං

පෝස්ට් 28,000ට සුභ පැතුම් මචන්......පොඩ්ඩක් අයින් වෙනවා මං.. ආයෙ එන්නං

නුවර කොළඹ බස් නම් නවත්තන්නේ ලංකාවේ තියන සුපිරිම තේ කඩයක් ලඟ......බදුල්ල කොළඹත් එහෙමයි.......![]()
සැසා..... ඇයි අවුල්ද......කව්ද යකෝ අද radio එක කරන්නෙ මරනව ඕකව![]()

28000ta subapathum
මට 3ක් වැදිලා... සෝමෙට එකක් දුන්න උ සිරා හිතල
![]()

නුවර කොළඹ බස් නම් නවත්තන්නේ ලංකාවේ තියන සුපිරිම තේ කඩයක් ලඟ......බදුල්ල කොළඹත් එහෙමයි.......![]()
අද " පූස් " ට විනාඩි 15 ක ඇතුලත 4 දෙනෙක් දැම්මලු මේක
![]()
ඉතින් උට මැරෙන්නේ හිතිලලු........ අවේ නැද්ද මේ පැත්තේ.....?

මේ අනන්ත රාත්රියේ
සඳේ නුඹ කොහේ
තාරුකා කියන්නකෝ
නිදන්නෙ ඈ කොහේ
අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුළින් තෙමී
තනිවේද මා අනේ
ජීවිතේට මං කියූ තාරකාවියේ
දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ
අම්බරේහි සඳ නොවී
එළිය දුන් ලියේ
දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ

අර කඩවල් වුනත් එච්චරම තමයි බන්.....මම නම් බස් එකෙන් බහින්නෙවත් නෑ....සල්ලි දීලා ජරාව කන්නේ මොකටද බන්.....එත් මචන් මම ගෙදර යන්න ගියාම එපා වෙනවා නවත්තන්නේ තුච්චම කඩ වල
පොඩ්ඩක් අයින් වෙනවා මං.. ආයෙ එන්නං