dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    මේක බොදු බල සේනාවෙ වැඩක් නෙවෙයිලු.

    Mirror) – Bodu Bala Sena says it has nothing to do with any rally or protest to be held at 4.00 pm today (Jan. 19) at Maharagama town.
    It says a certain group had used its logo without permission in publicity campaigns for this event.​
    Bodu Bala Sena adds information on all its activities can be obtained from its website www.bodubalasena.org.​

     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මේක බොදු බල සේනාවෙ වැඩක් නෙවෙයිලු.


    එක තමයි මේ වගේ දෙයක් වෙලා කඩය ගිනිගත්ත නම් තවත් කේස් එකක් .එහෙනම් ලංකාවේ ඉන්න බෞද්ධ අය ගැන වැරදියට හිතන්නේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කාටද රිදුනේ. කවුරුද හැඩුවේ

    reputation_neg.gif
    Nolimit 01-19-2013 08:48 PM do not spread racism in public forums

    අපි මොකක් හරි කිවුවොත් තමයි racism වෙන්නෙ
    අනිත් උන්ට හොදයි :lol:

    අනේ රෙප් කපපන් කපපන් අපි කටවහගන්නම් :D:D
    ලෙබ්බෙ බයවෙලාද ??
     

    DxXMASK

    Member
    Jan 1, 2012
    79
    3
    0
    මහරගම නගරයේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට අද (19) පස්වරුවේ ආගමික සංවිධානයක් විසින් විරෝධතාවයක් පවත්වනු ලැබුවා. මේ නිසා එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්ද හටගෙන ඇති බව සඳහන්. ඒ සමග හයිලෙවල් මාර්ගයේ රථවාහන තදබදයක්ද පැවති අතර, අදාළ ව්‍යාපාරික ස්ථානයට මේ වනවිට දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබෙනවා.

    මාද්‍ය ආයතන වලට ඔය ටික විතරය් කියන්න පුළුවන් . මන් හොදට news එක කියනවා බලාගෙන හිටියේ . protest එකට හේතුව මුන් කිව්වේ නැනේ . ඔහොම news කියලා වැඩක් තියෙනවද ?
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මාද්‍ය ආයතන වලට ඔය ටික විතරය් කියන්න පුළුවන් . මන් හොදට news එක කියනවා බලාගෙන හිටියේ . protest එකට හේතුව මුන් කිව්වේ නැනේ . ඔහොම news කියලා වැඩක් තියෙනවද ?

    gode news ban... news eken bagayak witharai kiyanne mun...:yes:
     
    • Like
    Reactions: Voltage

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    me gini thiyaganna wade kare thambi set ekakmada danne na... "awihinsa wadee" anukampawa, awadhanaya laba ganna...