halooහායි![]()

හරි හරි ඉතින්
පූසෝ කියල වයසට යන්නැතියවැ![]()

halooහායි![]()

හරි හරි ඉතින්
පූසෝ කියල වයසට යන්නැතියවැ![]()

මූලිකම කාරනේ එලකිරි එකේ කිසිම වෙනසක් වෙන්නෙ නෑ 2006 තිබ්බ විදියටමයි තාමත් තියෙන්නෙ. මෙම්බර්ස්ලා හිටියට සයිට් එක අප්ඩේට් වෙලා නෑ, ජීටී අයියා මේකට මොනව හරි කරන්න ඕන. ආර්ථික ප්‍රශ්නයක්නම් පහසුකම් සහිත ප්‍රෝ එකවුන්ට් එකක් විකුනන්න ඕන.

මේ ලන්කාවෙ මචන්ල අතර ෆෝරම් එකක් මිසක්, සල්ලි වලට මිතුරුකම් විකිනෙන තැනකක් නෙමෙ
... සල්ලි ඕනිනම් කියපන් GT අයිය, රුපියල් 10කින් හරි අපි සල්ලි දෙන්නම්. 

mama hodin hodinඔයාට කොහොමද![]()
මොකක් ???????පැණි කූඹිච්චි![]()
ඒ දේවල් නිසා ගොඩක් අය අපේ forum එකෙන් යන්න ගියා.විශේශයෙන් ගෑණු ලමයි කිහිප දෙනෙක්.කට්ටිය බලනවා ඇති මේකෙ කෙල්ලොත් ඉන්නවද කියලා.ඔව් ඉන්නවා.හිටපු හොදම අය යන්න ගියා.තව හොද අය සෙට් එකක් ඉතුරු වෙලා ඉන්නවා

mama hodin hodin
මොකක් ???????

තොපිට මොන ගෑනුද වැඩක් බලාගනින්![]()

මූලිකම කාරනේ එලකිරි එකේ කිසිම වෙනසක් වෙන්නෙ නෑ 2006 තිබ්බ විදියටමයි තාමත් තියෙන්නෙ. මෙම්බර්ස්ලා හිටියට සයිට් එක අප්ඩේට් වෙලා නෑ, ජීටී අයියා මේකට මොනව හරි කරන්න ඕන. ආර්ථික ප්‍රශ්නයක්නම් පහසුකම් සහිත ප්‍රෝ එකවුන්ට් එකක් විකුනන්න ඕන.
මහත්තයගෙ ජොයින් ඩේට් එක 2012
ඒත් 2006 සීන් දන්නෙ කොහොමෙයි
(විහිඑවට)![]()
හොර අහුවෙලා.
ඒක නෙමෙයි ඔයා කොල්ලෙක් කියන්නෙ ඇත්තද?mama hodin hodin
මොකක් ???????

තොපි තමයි ඒවට වගකියන්න ඕන![]()