එළකිරිය~ගොඩනගමු

Status
Not open for further replies.

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
open forum hinda thamai meka dan wedak nea elakiri talk ekata dana post okkoma auto open forum eke .
 

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මූලිකම කාරනේ එලකිරි එකේ කිසිම වෙනසක් වෙන්නෙ නෑ 2006 තිබ්බ විදියටමයි තාමත් තියෙන්නෙ. මෙම්බර්ස්ලා හිටියට සයිට් එක අප්ඩේට් වෙලා නෑ, ජීටී අයියා මේකට මොනව හරි කරන්න ඕන. ආර්ථික ප්‍රශ්නයක්නම් පහසුකම් සහිත ප්‍රෝ එකවුන්ට් එකක් විකුනන්න ඕන.

    මෝඩම අදහසක්,:):yes: මේ ලන්කාවෙ මචන්ල අතර ෆෝරම් එකක් මිසක්, සල්ලි වලට මිතුරුකම් විකිනෙන තැනකක් නෙමෙ :P ... සල්ලි ඕනිනම් කියපන් GT අයිය​, රුපියල් 10කින් හරි අපි සල්ලි දෙන්නම්. :yes::yes::yes::yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒ දේවල් නිසා ගොඩක් අය අපේ forum එකෙන් යන්න ගියා.විශේශයෙන් ගෑණු ලමයි කිහිප දෙනෙක්.කට්ටිය බලනවා ඇති මේකෙ කෙල්ලොත් ඉන්නවද කියලා.ඔව් ඉන්නවා.හිටපු හොදම අය යන්න ගියා.තව හොද අය සෙට් එකක් ඉතුරු වෙලා ඉන්නවා




    :(:growl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මූලිකම කාරනේ එලකිරි එකේ කිසිම වෙනසක් වෙන්නෙ නෑ 2006 තිබ්බ විදියටමයි තාමත් තියෙන්නෙ. මෙම්බර්ස්ලා හිටියට සයිට් එක අප්ඩේට් වෙලා නෑ, ජීටී අයියා මේකට මොනව හරි කරන්න ඕන. ආර්ථික ප්‍රශ්නයක්නම් පහසුකම් සහිත ප්‍රෝ එකවුන්ට් එකක් විකුනන්න ඕන.

    මහත්තයගෙ ජොයින් ඩේට් එක 2012
    ඒත් 2006 සීන් දන්නෙ කොහොමෙයි

    (විහිඑවට) ;);)
    :eek: හොර අහුවෙලා.:lol:
     
    Status
    Not open for further replies.