මතක ද මීට අවුරුද්දකට ඉස්සල්ල megaupload ආයතනය US government එකෙන් destroy කරා ??
අපි කොච්චර දේවල් කරපු තැනක් ද නේද ?
හැබැයි අලුත් ආරංචියක් හම්බුනා දැන් පය කීපයකට ඉස්සල්ල Megaupload අයිතිකරු Kim Dotcom ගේ official twitter එකේ දල තිබ්බේ මෙහෙම කතාවක් හැබැයි මේක කොහොම වෙයි ද කියල හරියටම කියන්න බෑ .. මේක ගැන අලුත් ලැබුන සැනින් කරන්නම් ! 

මීට අවුරුද්දකට පෙර megaupload පිලිබඳ දැමු thread එක මෙතනින්
UPDATE
Finally
https://mega.co.nz/
Launched

Last edited:



