photography with amilaboy

lakshan000

Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    ඒක ඔයා තීරණය කරන්න..
    5100 එකේ බොඩි එකේ ෆෝකස් මෝටර් එකක් නෑ..
    90 එකේ තියෙනවා.. .

    5100 එකේ පික්සෙල් ගාන චුට්ටක් වැඩී.. 16ක්ද කොහේද..

    මම නම් කියන්නේ 5100 එකක් ගන්න..
    ඒකෙ කිසි අවුලක් නෑ..
    :yes: :yes:

    Ahh Thanks Bro ... .. ... ..

    ගොඩක් අය කියනව D90 හොඳයි කියල.. එත් ඒ අය D5100 ගැන කියන්න දන්නේ නෑ ....
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    Machanla D90 ekada Honda D5100 da ?

    Cameras deke Wadi Deference ekak nam na...
    But Price eke Loku wenasak thiyanwa.

    advantages.png

    d90 eka hodai machan. habai video nam etcharama quality naha. eka thama mulinma video recording adu dslr eka. photography walatanam hodai.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Ahh Thanks Bro ... .. ... ..

    ගොඩක් අය කියනව D90 හොඳයි කියල.. එත් ඒ අය D5100 ගැන කියන්න දන්නේ නෑ ....

    මටත් D90 එක අවුලක් නෑ..
    D90 එකේ රතු පාට ගතිය ටිකක් වැඩී..
    කලර්ස් ලස්සනයි වගේ පේනවා.. :) ඒත් 5100 එකේ කිසි අඩුවක් නෑ..
    5100 එකේ තාක්ෂනයත් අළුත්... (ඒක ලගදී හැදුවේ..)
    :D
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    ඒක ඔයා තීරණය කරන්න..
    5100 එකේ බොඩි එකේ ෆෝකස් මෝටර් එකක් නෑ..
    90 එකේ තියෙනවා.. .

    5100 එකේ පික්සෙල් ගාන චුට්ටක් වැඩී.. 16ක්ද කොහේද..

    මම නම් කියන්නේ 5100 එකක් ගන්න..
    ඒකෙ කිසි අවුලක් නෑ..
    :yes: :yes:
    ma camara deka prices kiyak withara waida lankawa:D
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    මටත් D90 එක අවුලක් නෑ..
    D90 එකේ රතු පාට ගතිය ටිකක් වැඩී..
    කලර්ස් ලස්සනයි වගේ පේනවා.. :) ඒත් 5100 එකේ කිසි අඩුවක් නෑ..
    5100 එකේ තාක්ෂනයත් අළුත්... (ඒක ලගදී හැදුවේ..)
    :D

    A kiyanen Colours Honda mokeda ? :)
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Machanla D90 ekada Honda D5100 da ?

    Cameras deke Wadi Deference ekak nam na...
    But Price eke Loku wenasak thiyanwa.

    advantages.png

    d90 එකකට යන්න පුලුවන් නම් වඩා හොදයි. d5100 කියන්නෙත් හොද කැමරාවක්. ගෙවන ගානට වඩා වටිනවා ඒක.මොකද d5100 ට එන්නෙත් d7000 එකට එන සෙන්සර් එකමයි ලොකූවට මේක කරන්න අදසක් නැත්නම් වෙන lens ගන්න බලා පොරොත්තුවක් නැත්නම් d5100 එකකට යන්න හැබයි වෙන lens ඔනානම් ටිකක් වැඩිපුර ගානක් දිල හරි d90 එකක් ගන්න. එතකොට AF lens එකක් තිබ්බම ඇති. හැබැයි d5100 එකක් ගත්තොත් AFS lens එකක් ම ගන්න වෙනවා(නැත්නම් ජිවීතේම maenuwal focus තමයි ) .AFS lens එකක් ගන්න යන සල්ලි දැක්කම ඔයාටම හිතෙයි අපරාදෙ මන් ටිකක් වැඩිපුර ගෙවල d90 ගත්තනම් හරි කියල.
     
    Last edited:
    • Like
    Reactions: anuradha_c

    දැන් නිකන් AF ලෙන්ස් එනවද බං ?? 
    මං නම් කියන්නේ 90 එකක් ගන්න එකක් තේරුමක් නෑ.

    මොකද අපි කවදාවත් මහා ලෙන්ස් ගොඩක් නොගන්න නිසා...
    5100 එකක් ගන්න කෙනා කැමරාව ගන්නේ හම්බ කරන්න නෙමේ නිසා.. :oo: :oo:
    වැඩිම උනොත් 55-300 එකක් ගනීවි කිට් ලෙන්ස් එකට අමතරව..
    අනිත් එක දැන් එන ලෙන්ස් ගොඩක් වල AF-S තියෙනවා නේ..
    ඉතින් තේරුමක් නෑ..

    D90 එක 2008 2009 කාලේ ආපු එකක්..
    5100 එක 2011 ආවේ.. තාක්ෂනය කියන්නේ කෙටි කාලයකින් ලොකුවට වෙනසක් කරන්න පුළුවන් දෙයක් නිසා.. දෙකේ තාක්ෂණය ගැන හිතලා බලන්න..
    90 එකේ 300 එකේ සෙන්සර් එක තියෙන්නේ..
    5100 එකට එන්නේ 7000 එකේ සෙන්සර් එක..
     
    • Like
    Reactions: lakshan000

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    හරි .... D5100 ක් අරන් .... හොඳ Flasher එකකුයි ,18-105 mm ලෙන්ස් එකකුයි දැම්මොත් ?:D

    (A lens ekema Auto Focusing Scene ekak thiyanwa neda ? :rolleyes:)
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මචං.. මගේ අතේ ලොකු කැමරා ගන්න සල්ලි නෑ..... Rs. 30000 කට විතර ගන්න පුළුවන් හොඳ ඩිජියක් හරි අර DSLR කැමරා වගේ තියෙන එකක් හරි කියපන්කො... මාර්කට් එකේ තියෙන ඒවා දැක්කම මොකක් ගන්නවද කියල හිතාගන්න බෑ....:dull::dull::dull:
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    දැන් නිකන් AF ලෙන්ස් එනවද බං ?? 
    මං නම් කියන්නේ 90 එකක් ගන්න එකක් තේරුමක් නෑ.

    මොකද අපි කවදාවත් මහා ලෙන්ස් ගොඩක් නොගන්න නිසා...
    5100 එකක් ගන්න කෙනා කැමරාව ගන්නේ හම්බ කරන්න නෙමේ නිසා.. :oo: :oo:
    වැඩිම උනොත් 55-300 එකක් ගනීවි කිට් ලෙන්ස් එකට අමතරව..
    අනිත් එක දැන් එන ලෙන්ස් ගොඩක් වල AF-S තියෙනවා නේ..
    ඉතින් තේරුමක් නෑ..

    D90 එක 2008 2009 කාලේ ආපු එකක්..
    5100 එක 2011 ආවේ.. තාක්ෂනය කියන්නේ කෙටි කාලයකින් ලොකුවට වෙනසක් කරන්න පුළුවන් දෙයක් නිසා.. දෙකේ තාක්ෂණය ගැන හිතලා බලන්න..
    90 එකේ 300 එකේ සෙන්සර් එක තියෙන්නේ..
    5100 එකට එන්නේ 7000 එකේ සෙන්සර් එක..

    මන් කිව්වෙ මචන් ලෙන්ස් ගොඩක් ගන්න බලාපොරොත්තු වෙනවනම් කියලා.
    දැනට තියෙන හැම prime lens එකටම වගෙ ගැලපෙන Af ලෙන්ස් ටියෙනවා. නැත්නම් කැමරාවෙ බොඩි එකට motor එකක් දාන්නේ නෑනේ දහස් ගානක් දිලා
    හැබයි කිව්වත් වගේ ඉස්සරහට නම් Af ලෙන්ස් එඅ එකක් නෑ
    මං කිව්ව ඒ අවාසිය ඇරෙන්න d5100 කිවි අව්ලක් නෑ
    සාමාන්යෙන් පින්තූරේ කොලිටියත් ටිකක් වැඩියි
    නිශ්පාදන වර්ශය දිහා බලල කවම දාවත් technology එක ගැන තීරනය කරන්න එපා
    එහෙනම් 2010 ගහපු d7000 එකට වඩාත් d5100 හොද වෙන්න ඕනා
    D90 එක rs.ර්ස්.120000 කට යන්නත් D5100 එක rs.79000 යන්නත් හේතුවක් තියෙනවනේ
     
    Last edited:

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    හරි .... D5100 ක් අරන් .... හොඳ Flasher එකකුයි ,18-105 mm ලෙන්ස් එකකුයි දැම්මොත් ?:D

    (A lens ekema Auto Focusing Scene ekak thiyanwa neda ? :rolleyes:)

    18-105 lens eka kohomath AFS lens ekak tiyenne
    eka nisa awlak naa
     
    • Like
    Reactions: D I A B L O