මට ඇපල් මැක්(Mountain Lion 10.8 ) මගේ ඩෙස්ක්ටොප් මැෂින් එකට දමා ගන්න ඕන.
මම විස්තර ගුගල් හෙව්වා ගොඩක් දෙවල් තියනවා තේරුම් ගන්න අමාරුයි...
මට මේක කරගන්න හැටි කියනවද?
අද රැට Dialog Night Time package එකක් දමාගෙන ඩවුන් කරන්න ඕන