තොපි ඇත්තටම සිංහලද?

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
වැඩේ බොහොම කුජීතයි සහෝ. එළකිරි එකේ වැදගත් මෙම්බර් කෙනෙක් විදියට ඔයාට මෙහෙම දෙයක් නොකර ඉන්නයි තිබුනේ.
මොනවා උනත් මෙයා ජාතිය ගැන ලොකු කැක්කුමකින් ඉන්න කෙනෙක් කියලා අමතක කරන්න එපා.
:(

:yes::lol::yes::lol::yes:
 
lokaya123

Member
Jul 22, 2011
276
35
0
colombo
මොකෝ චූ වත් ගියාද :D

pone ekawath hariyata answere karannathuwa magen ahanawa chu giyada kiyala pau..... mata oyawage moda tanakata enna oni une na ban....man baluwe hamoma online wirayo gana katha wenawa api online wirayo wenna oni naaaaaaa.....poddak hithapalla ........
 
Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මම මක්කයි කොලේ :no::(
    ඒ එතෝට මේ කව්ද බං.. කාගෙ හරි fake එකක් ද ? :confused: fake එකක ඔරියක්‌ ද :confused:

    ජාතික ආලයෙන් මත් උන කෙනෙකුට අසබ්‍ය වචනයෙන් බැන වැදීම නරකයි සහෝ. :(

    (fake ද කියලනම් හරියටම දන්නේ නෑ බන්.ඒත් මේ දවස්වල එළකිරි joke section එක run කරන්නේනම් nathasri මහත්තය තමා. :confused: )
     
    lokaya123

    Member
    Jul 22, 2011
    276
    35
    0
    colombo
    ජාතික ආලයෙන් මත් උන කෙනෙකුට අසබ්‍ය වචනයෙන් බැන වැදීම නරකයි සහෝ. :(

    (fake ද කියලනම් හරියටම දන්නේ නෑ බන්.ඒත් මේ දවස්වල එළකිරි joke section එක run කරන්නේනම් nathasri මහත්තය තමා. :confused: )

    eta passe man set wennanko
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජාතික ආලයෙන් මත් උන කෙනෙකුට අසබ්‍ය වචනයෙන් බැන වැදීම නරකයි සහෝ. :(

    (fake ද කියලනම් හරියටම දන්නේ නෑ බන්.ඒත් මේ දවස්වල එළකිරි joke section එක run කරන්නේනම් nathasri මහත්තය තමා. :confused: )

    nathasri මාම ද :lol::lol::lol: මට නිකන් හිතුන block කතාව කියද්දීම :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    pone ekawath hariyata answere karannathuwa magen ahanawa chu giyada kiyala pau..... mata oyawage moda tanakata enna oni une na ban....man baluwe hamoma online wirayo gana katha wenawa api online wirayo wenna oni naaaaaaa.....poddak hithapalla ........

    මේ සිංහලේ තේරුම් ගනින් බං උබ.. දැන් මෙතන ෆෝන් නම්බර් එක දැම්ම කියමු.. මොකක් හරි site එකක කෙල්ලෙක් ගෙ pic එකක් දාල මේ නම්බරේ දැම්මොත් හරි නැත්තම් මොකක් හරි car එකක් හරි මොකක් හරි විකුනන්න කියල දාල නම්බර් එකක් site එකක දැම්මොත් කව්රු හරි.. එන calls වලට අන්ස්වර් කරන්නෙ උබද ?
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මේ සිංහලේ තේරුම් ගනින් බං උබ.. දැන් මෙතන ෆෝන් නම්බර් එක දැම්ම කියමු.. මොකක් හරි site එකක කෙල්ලෙක් ගෙ pic එකක් දාල මේ නම්බරේ දැම්මොත් හරි නැත්තම් මොකක් හරි car එකක් හරි මොකක් හරි විකුනන්න කියල දාල නම්බර් එකක් site එකක දැම්මොත් කව්රු හරි.. එන calls වලට අන්ස්වර් කරන්නෙ උබද ?

    ඇත්තටම phone no එකක් කියන්නෙ මිනී මරන්න පුලුවන් අයුදයක්. මොකක හරි ගේමක් දීල මේ no එක මාට්ටු කරා නම් සදා සොත්ති බවන්තුනේ තමයි
     
    සිරාවට බං..