මේ සිංහලේ තේරුම් ගනින් බං උබ.. දැන් මෙතන ෆෝන් නම්බර් එක දැම්ම කියමු.. මොකක් හරි site එකක කෙල්ලෙක් ගෙ pic එකක් දාල මේ නම්බරේ දැම්මොත් හරි නැත්තම් මොකක් හරි car එකක් හරි මොකක් හරි විකුනන්න කියල දාල නම්බර් එකක් site එකක දැම්මොත් කව්රු හරි.. එන calls වලට අන්ස්වර් කරන්නෙ උබද ?
එක හරි සහෝ ....හැබය් මෙහෙම දෙයක් තියනවා ...අපි හැංගිලා අපේ අනන්‍ය තාවය හංගල අපිට ඕනි දෙයක් කියන්න කරන්න පුළුවන් .හබඊ අපි ගැන හැමෝම දන්නවනං අපිට ඕනි විදියට හැසිරෙන්න බෑ




වල්තර ඉන්ඩස්ට්‍රීස්