තොපි ඇත්තටම සිංහලද?

lokaya123

Member
Jul 22, 2011
276
35
0
colombo
මේ සිංහලේ තේරුම් ගනින් බං උබ.. දැන් මෙතන ෆෝන් නම්බර් එක දැම්ම කියමු.. මොකක් හරි site එකක කෙල්ලෙක් ගෙ pic එකක් දාල මේ නම්බරේ දැම්මොත් හරි නැත්තම් මොකක් හරි car එකක් හරි මොකක් හරි විකුනන්න කියල දාල නම්බර් එකක් site එකක දැම්මොත් කව්රු හරි.. එන calls වලට අන්ස්වර් කරන්නෙ උබද ?

එක හරි සහෝ ....හැබය් මෙහෙම දෙයක් තියනවා ...අපි හැංගිලා අපේ අනන්‍ය තාවය හංගල අපිට ඕනි දෙයක් කියන්න කරන්න පුළුවන් .හබඊ අපි ගැන හැමෝම දන්නවනං අපිට ඕනි විදියට හැසිරෙන්න බෑ
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එක හරි සහෝ ....හැබය් මෙහෙම දෙයක් තියනවා ...අපි හැංගිලා අපේ අනන්‍ය තාවය හංගල අපිට ඕනි දෙයක් කියන්න කරන්න පුළුවන් .හබඊ අපි ගැන හැමෝම දන්නවනං අපිට ඕනි විදියට හැසිරෙන්න බෑ

    මේකෙ ඉන්න ගොඩක් උන්ගෙ address එකේ ඉදල ෆෝන් නම්බර්ස් ඇතුළු ගොඩක් දේවල් මා ගාවත් තියනව මේකෙ ඉන්න අනික් සීනියර් මෙම්බර්ස් ල ගාවත් ඇති ගොඩක් උන්ගෙ ඒවා.. කව්රුත් හැංගිලා නෑ මේකෙ.. ටික දෙනෙක් ඉන්නව එහෙම කියන්න කැමති නැති.. ඒක උන්ගෙ කැමැත්ත..

    අනික මේක ෆෝරම් එකක් නෙ බං..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    mobile no එක ප්‍රදර්ශනේ කරල කොහොමද හැන්ගෙන්නේ. එක උසාවි නියොගයයි ඕනෙ, ඔක්කොම විස්තර ටික එලියෙ. එතකොට හැන්ගිල හමාරයි
     
    සහතික ඇත්ත, මන් ගාවත් ටික දෙනෙක් ගෙ ඒව තියනව. ඒ කියල අපි ඒව එලියට දාන්නෙ නැහැ. දාල ඇති වැඩකුත් නැහැ
     
    lokaya123

    Member
    Jul 22, 2011
    276
    35
    0
    colombo
    mobile no එක ප්‍රදර්ශනේ කරල කොහොමද හැන්ගෙන්නේ. එක උසාවි නියොගයයි ඕනෙ, ඔක්කොම විස්තර ටික එලියෙ. එතකොට හැන්ගිල හමාරයි

    hangenawanan nomber eka danawada ban....usawi yanna onida ban oya hena gahanna wage nomber eka dala thiyenne