තවත් නියම ෆිල්ම් එකක් හම්බුනා , නියම කතාව

shamrincool

Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    එකනේ බන් , ඇත්තටම හොද කතාවක් , බැදපු එවුටයි , බදින්න ඉන්න එවුන්ට යි නේ
    yup daruwantat hodai thamange demawpiyange hitha riddanethuwa inda
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ශ්‍රී දේවි මම අහලා තියෙන හැටියට ලංකාවේ කෙනෙක්. අම්මද කොහෙද රාජගිරියේ ඉදලා තියෙන්නේ කළු ජූලිය දවස් වල ඉන්දියාවට එහෙමම පැනලා.
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ෆිල්ම් එකේ පොඩි පොඩි කැලි බැලුව හොදයි වගෙ මගෙ චොයිස් එකට නැහැ බන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක මරු ෆිල්ම් එක බන්
    ඔකේ සින්දු දෙකත් පට්ටම තමයි
    සුපිරියටම කරලා තියෙන ෆිල්ම් එකක් හින්දි වලින්
    අර Student of The Year එකට වඩා පට්ට හොදයි
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ඕක මරු ෆිල්ම් එක බන්
    ඔකේ සින්දු දෙකත් පට්ටම තමයි
    සුපිරියටම කරලා තියෙන ෆිල්ම් එකක් හින්දි වලින්
    අර Student of The Year එකට වඩා පට්ට හොදයි

    yap yap :yes::yes::yes: