ඉස්සෙල්ලම කියන්න ඕනේ මමත් කැමති නෑ මේ කරලා තියෙන යෝජනාවටනමුත්තුන් වෙනි සිල් පදේට කිසිම හානියක් වෙන් නෑ. මොකද තුන් වෙනි සිල් පදෙන් කියවෙන විදියට තමන් විසින් නීතියානුකූලව විවාහ කරගෙන ඉන්න කෙනා සමඟ සංසර්ගයේ යෙදුනට සිල්පදේට හානියක් නෑ. දැනට නම් එක්කෙනෙක් නිසා ඒ කෙනා හරුනු කොට වෙන කෙනෙක් සමඟ අහවල් එක කරොත්නේ සිල්පදේ කැඩෙන්නේ. 5 දෙනෙක් නීත්‍යානුකූලව බැදලා ඒ 5 දෙනා එක්ක අහවල් එක කරාට අවුලක් නෑ. හැබැයි ඒ 5 දෙනාගෙන් පිට කෙනෙක්ට ශොට් එක දුන්නොත් නම් ඔන්න සිල් පදේ කැඩෙනවා. වැඩිය ඕනේ නෑ. යකෝ රජවරුන්ට අන්ත:පුර තිබ්බේ
ඒවා නීත්‍යානුකූල විවාහ නිසා කාමයේ වරදවා හැසිරීමක් වෙන් නෑ.
![]()
මේකට කියන්නෙ කබර ගොයා තල ගොයා කරගැනීමේ නියාය කියලයි












මේ තියෙන විවාහෙත් කරගෙන යන්නේ අමාරුවෙන්..... ක් කරගත්තොත් ලොවෙත් නෑ.....