උදව්වක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම..
    මම..
    මම..
    මම..
    මම..

    එක්කො ඔන්නෑ :rofl:
    උඹ..:dull:
    උඹ..:rolleyes:
    උඹ..:oo:
    උඹ..:frown:



    සචිය තමයි ඕව දන්නෙ
    අනිවා.. ඌ කොම්පියුටර් පිස්සනේ..:yes:

    ඔය මෙතන ඉන්න වහෙත් දැනගෙන හිටියා ටික දවසකට කලින්
    11.gif
    11.gif

    කොල්ලෙක්ද කෙල්ලෙක්ද දරු පැටියා..?
    දැන් වයස කීයක් වෙනවයි..?
    කියපල්ලකො.. මම මේ කියනකන් දන්නෑනෙ. :dull:

     
    • Like
    Reactions: NUWAN BUWA

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    wena machine ekakta hard eka gahala data tika aran format karapan nuwan ayye:D.wena okta karanna deyak nae:no:.ochcrama slow wela nam virus ekak thma aththe:yes:.Microsoft Security Essentials nam hadda jarawak ban:dull:
     
    • Like
    Reactions: NUWAN BUWA

    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    ඔහොම කියන්න එපා සහෝ:angry:.මටත් රිදෙනවා:(.අර නරියගේ ටොර්ජන් එකට වැඩිය මේක 1000ස් ගුනේකින් හොදයි:dull:

    owu machan.Security Essentials hondai.Nathnam free Antivirus ekak hari daaganna.Avast/Avira wage.Mokada Ape samaharu Norton/Kaspersky wage Antivirus daannaeth Crack karala.:lol::lol::lol::lol::lol:.E kiyanne antivirus eka daaganneth Virus ekak ekka.Kiyala wadak naha machan.Ekko pay karala ganna puluwan nam anna kamak naha Norton wage ekak gaththata.Nathnam ehema bari nam Free dena ekaka security eka wadi crack karanawata wada.Crack karana ewun crack karanne apita adareta nemeine.Godak un try karanne Botnet ekakata userwa add karaganna :yes::yes::yes:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    මචන් Microft security essentials එකෙන් windows update එකක් down කරගන්නවා.ඒ update එකෙන් වෙන්නෙ වින්ඩෝස් genuine ද කියලා check කරලා windows pirated copy නම් ඒ update එකම bug එකක් වෙන එක.කිසිම virus guard එකකින් virus එකක් විදිහට recognize කරන්නෙත් නෑ ඒක.ඒ update එක PC එකට down වෙලා නම් Windows genuine නෙවෙයි නම් machine එක slow වෙනවා හිතා ගන්න බැරි විදිහට.ඔන්න ඕකයි අපේ windows වලට security essentials දැම්මම තියෙන අවුල.ඔය සිද්ධියම මටත් දෙපාරක්ම වුනා..දෙවෙනි සැරේ තමයි සිද්ධිය දැනගත්තෙ..ඒකත් UCSC එකේ මගේ යාලුවෙක්ගෙන්.....
    අවුල මේක නම් format තමයි එකම විකල්පය :(
    Debugger එකකින් debug කරලා බලන්න සමහරවිට හරියන්නත් පුලුවන්
     
    • Like
    Reactions: Mal Baba

    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    Machan uda [Nish] kiyala thiyana widiyata eka wennath puluwan.Mokada Security essentials honda Genuine Windows thiyanawa nam thamai.Nathnam Avast/Avira wage ekak daaganna.Kisi awulak naha.Elata wada karanawa.Anika machan poddak CPU eke temperature eka balanna Core Temp(http://www.alcpu.com/CoreTemp/) wage software ekakin. :)
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    11.gif
    11.gif

    කොල්ලෙක්ද කෙල්ලෙක්ද දරු පැටියා..?
    දැන් වයස කීයක් වෙනවයි..?
    කියපල්ලකො.. මම මේ කියනකන් දන්නෑනෙ. :dull:

    කොල්ලෙක් මචන්
    තාම අවුරුද්දක්වත් නෑ බොල:no::no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් Microft security essentials එකෙන් windows update එකක් down කරගන්නවා.ඒ update එකෙන් වෙන්නෙ වින්ඩෝස් genuine ද කියලා check කරලා windows pirated copy නම් ඒ update එකම bug එකක් වෙන එක.කිසිම virus guard එකකින් virus එකක් විදිහට recognize කරන්නෙත් නෑ ඒක.ඒ update එක PC එකට down වෙලා නම් Windows genuine නෙවෙයි නම් machine එක slow වෙනවා හිතා ගන්න බැරි විදිහට.ඔන්න ඕකයි අපේ windows වලට security essentials දැම්මම තියෙන අවුල.ඔය සිද්ධියම මටත් දෙපාරක්ම වුනා..දෙවෙනි සැරේ තමයි සිද්ධිය දැනගත්තෙ..ඒකත් UCSC එකේ මගේ යාලුවෙක්ගෙන්.....
    අවුල මේක නම් format තමයි එකම විකල්පය :(
    Debugger එකකින් debug කරලා බලන්න සමහරවිට හරියන්නත් පුලුවන්
    එකට මචන් ඒ ජෙනුයින් අල්ලන එක අයින් කරලා අප්ඩේට් කරගනින් ;)
     
    • Like
    Reactions: [NISH]

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මේවා ගැන ලොකු දැනුමක්නම් නෑ මචන්.ඒත් මට හිතෙන්නේ මේවගෙන් එකක් කියලා.
    1.Virus එකක් නිසා වෙන්න පුළුවන්.
    2.HDD එකේ අවුලක් වෙන්න පුළුවන්.
    3.OS එකේ අවුලක් වෙන්න පුළුවන්.
    4.Cooling fan අවුලක්නම් heat එක නිසා වෙන්නත් පුළුවන්.

    Security essential නම් පට්ටම චාටර්. :dull: ඕකෙන් detect කරන්නේ නැති virus ඕනෙතරම් මට හම්බවෙලා තියෙනවා. එනිසා සමහරවිට virus ගිහින් වෙන්න පුළුවන්. මට හිතෙන්නේනම් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන කියලා. :yes:
    hard එක පොඩ්ඩක් වෙන pc එකකට ගහල scan කරලා බලන්න.
    HDD එකේ අවුලක් නිසා වෙන්නත් පුළුවන්.අනිත් brands නම් කොහොමද දන්නේ නෑ, ඒත් මටනම් samsung එපාවෙලා තියෙන්නේ. පහුගිය අවුරුදු 2ට hard එක දෙපාරක් මාරු කළා. :( මට set වෙන්නෙම කුණු ගොඩවල්ද මන්ද. hard එක වැඩ කරද්දී සද්දේ එහෙම ටිකක් වැඩිනම් ඒ ගැන පොඩ්ඩක් බලපන්.
    system එකේ temporary files එකතුවෙලා or fragment උනාමත් වෙන්න පුළුවන්. ඒත් ඒවගෙන් හිටිගමන් ඔහොම වෙනවා කියලනම් මං අහල නෑ. :no:
    processor එක heat වෙද්දීත් ඔහොම වෙනවලු.
    පොඩ්ඩක් හොයල බලපන් මචන්.මේ ගැන මගේ දැනීම ඔච්චර තමා. :confused: ;)
     
    • Like
    Reactions: NUWAN BUWA

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    • කැස්පර්ස්කයි 2013 ඩිෝ එක දාලා ස්කැන් කරන්න.
    • ී.පී.යු එක හීට් වෙනවද බලන්න.
    • ොඩක්වෙලාවෝමැට් කොත් හරියයි. නැතිනම් හාඩ් එලෙඩක් කියලා තමයි හිතන්න වෙන්ේ..
     
    • Like
    Reactions: NUWAN BUWA