සචිය තමයි ඕව දන්නෙ
EVGA GeForce GTX 660 Ti 3GB
මුකුත් වෙනස් කලේ නෑ බං..
ඔහේ යන්න දෙනවා..
නොදන්න දේවල් කරලා වොරන්ටි නැති එකේ කෙලවිලා ගියොත් හෙම..
මම..
මම..
මම..
මම..
මම..
එක්කො ඔන්නෑ![]()




සචිය තමයි ඕව දන්නෙ

ඔය මෙතන ඉන්න වහෙත් දැනගෙන හිටියා ටික දවසකට කලින්

.wena okta karanna deyak nae
.ochcrama slow wela nam virus ekak thma aththe
.Microsoft Security Essentials nam hadda jarawak ban
ඔහොම කියන්න එපා සහෝ.මටත් රිදෙනවා
.අර නරියගේ ටොර්ජන් එකට වැඩිය මේක 1000ස් ගුනේකින් හොදයි
![]()




.E kiyanne antivirus eka daaganneth Virus ekak ekka.Kiyala wadak naha machan.Ekko pay karala ganna puluwan nam anna kamak naha Norton wage ekak gaththata.Nathnam ehema bari nam Free dena ekaka security eka wadi crack karanawata wada.Crack karana ewun crack karanne apita adareta nemeine.Godak un try karanne Botnet ekakata userwa add karaganna 




කොල්ලෙක් මචන්![]()
![]()
කොල්ලෙක්ද කෙල්ලෙක්ද දරු පැටියා..?
දැන් වයස කීයක් වෙනවයි..?
කියපල්ලකො.. මම මේ කියනකන් දන්නෑනෙ.


එකට මචන් ඒ ජෙනුයින් අල්ලන එක අයින් කරලා අප්ඩේට් කරගනින්මචන් Microft security essentials එකෙන් windows update එකක් down කරගන්නවා.ඒ update එකෙන් වෙන්නෙ වින්ඩෝස් genuine ද කියලා check කරලා windows pirated copy නම් ඒ update එකම bug එකක් වෙන එක.කිසිම virus guard එකකින් virus එකක් විදිහට recognize කරන්නෙත් නෑ ඒක.ඒ update එක PC එකට down වෙලා නම් Windows genuine නෙවෙයි නම් machine එක slow වෙනවා හිතා ගන්න බැරි විදිහට.ඔන්න ඕකයි අපේ windows වලට security essentials දැම්මම තියෙන අවුල.ඔය සිද්ධියම මටත් දෙපාරක්ම වුනා..දෙවෙනි සැරේ තමයි සිද්ධිය දැනගත්තෙ..ඒකත් UCSC එකේ මගේ යාලුවෙක්ගෙන්.....
අවුල මේක නම් format තමයි එකම විකල්පය
Debugger එකකින් debug කරලා බලන්න සමහරවිට හරියන්නත් පුලුවන්

Machan uda [Nish] kiyala thiyana widiyata eka wennath puluwan.Mokada Security essentials honda Genuine Windows thiyanawa nam thamai.Nathnam Avast/Avira wage ekak daaganna.Kisi awulak naha.Elata wada karanawa.Anika machan poddak CPU eke temperature eka balanna Core Temp(http://www.alcpu.com/CoreTemp/) wage software ekakin.![]()


ඕකෙන් detect කරන්නේ නැති virus ඕනෙතරම් මට හම්බවෙලා තියෙනවා. එනිසා සමහරවිට virus ගිහින් වෙන්න පුළුවන්. මට හිතෙන්නේනම් ප්රශ්නේ තියෙන්නේ මෙතන කියලා. 
මට set වෙන්නෙම කුණු ගොඩවල්ද මන්ද. hard එක වැඩ කරද්දී සද්දේ එහෙම ටිකක් වැඩිනම් ඒ ගැන පොඩ්ඩක් බලපන්.
