ඉස්සෙල්ලම කියන්න ඕනේ මමත් කැමති නෑ මේ කරලා තියෙන යෝජනාවටනමුත්තුන් වෙනි සිල් පදේට කිසිම හානියක් වෙන් නෑ. මොකද තුන් වෙනි සිල් පදෙන් කියවෙන විදියට තමන් විසින් නීතියානුකූලව විවාහ කරගෙන ඉන්න කෙනා සමඟ සංසර්ගයේ යෙදුනට සිල්පදේට හානියක් නෑ. දැනට නම් එක්කෙනෙක් නිසා ඒ කෙනා හරුනු කොට වෙන කෙනෙක් සමඟ අහවල් එක කරොත්නේ සිල්පදේ කැඩෙන්නේ. 5 දෙනෙක් නීත්‍යානුකූලව බැදලා ඒ 5 දෙනා එක්ක අහවල් එක කරාට අවුලක් නෑ. හැබැයි ඒ 5 දෙනාගෙන් පිට කෙනෙක්ට ශොට් එක දුන්නොත් නම් ඔන්න සිල් පදේ කැඩෙනවා. වැඩිය ඕනේ නෑ. යකෝ රජවරුන්ට අන්ත:පුර තිබ්බේ
ඒවා නීත්‍යානුකූල විවාහ නිසා කාමයේ වරදවා හැසිරීමක් වෙන් නෑ.
![]()
මචන් මං දන්න විදිහට කාමයේ වරදවා හැසිරීම කියන්නෙ සංසර්ගයේ යෙදෙන එකම නෙවෙයි නේද? මෙහෙම හිතපන්කො. ඔන්න දැන් එකෙක් බැදලා ඉන්නවා. ඔන්න ඔය කියන නීතිය සම්මත වෙනවා. මිනිහට ඕන වෙනවා තව ගෑනියෙක් බදින්න. ඒත් ගෑනි අකමැතියි. ඔතනදි වෙන්නෙ පවුල් සංස්ථාව බිද වැටෙන එක නේද? අනික මිනිහෙක් ගෑණු දෙක තුනක් බදින්නෙ ඌට ආතල් ගන්න මිසක් ගෑනු ගැන තියෙන ආදරේකටවත් රට ගැන තියෙන කැක්කුමකටවත් නෙවෙයි. ඕකෙන් වෙන්නෙ Spare wheel හොයන උන්ට නීතියෙන්ම ඉඩ ගැදෙන එක. පවුල් කීයක් නම් ඕකෙන් අනාත වෙයිද? මෙවගේ දේවල් නිසා වෙන්නෙ අපිත් හම්බයින්ගෙ ගානට වැටෙන එක.






