.:: ANDROID වැඩකාරයෝ Part II ::.

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,680
    892
    113
    .::-------- ANDROID වැඩකාරයෝ ... 01-21-2013 07:04 PM Dont quote full post machan. foto wadi unama page load wenne amaruwen. wasting data.

    kawda ban me oka kiyanna thibunane yakooo okata mage rep kapala hariyanwada dnt be hypocrte
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Samsung-Galaxy-S4-concept-video.jpg
    samsung-galaxy-S4.jpeg

    Next Target :D:D:D

    මම නම් දැන් මේ ෆෝන් කම්පැනි කරන වැඩේට කැමතිම නෑ බන්....දැන් බලපල්ලා,,,පට්ට ගානක් දීලා අලුත්ම ෆෝන් එකක් ගත්තට වැඩක් වෙනවද කියලා..ෆෝන් එක අරන් මාස 4න් 5න් ඒක බල්ලෙක්ට ගහන්න පුලුවන් තත්වෙට වැටෙනවා..ඇයි යකෝ ෆෝන් එනවා කියලා මෙහෙමත් එවන්න ඕනෙද...ඉස්සර නම් ෆෝන් එකක් ඇවිත් අවුරුද්දක් විතර යනකම් හොඳ මාකට් එකක් තියෙනවා...මම Galaxy S එකක් ගන්නවා කිය කිය ඉන්නකොට S2 එක ආවා..ඒක ගන්න කියලා හදනකොට S3 අනවුන්ස් කරා..S3 ඇවිලා කට්ටියගෙ අදහස් බලලා ටික කාලෙකින් ඒක ගන්න ඉන්නකොට S4 එනවා...ඉතින් ෆෝන් එකක් ගන්න හිතෙනවද කියපල්ලකො..

    Forever-Alone-101.jpg
     
    • Like
    Reactions: chamil32
    .::-------- ANDROID වැඩකාරයෝ ... 01-21-2013 07:04 PM Dont quote full post machan. foto wadi unama page load wenne amaruwen. wasting data.

    kawda ban me oka kiyanna thibunane yakooo okata mage rep kapala hariyanwada dnt be hypocrte

    ඒක කියන්න රෙප් කපලනම් ඒ වැඩේ වැරදී.:angry: rep කීයක්ද අඩුවෙලා තියෙන්නෙ කියහන්කො :oo:

    මම නම් දැන් මේ ෆෝන් කම්පැනි කරන වැඩේට කැමතිම නෑ බන්....දැන් බලපල්ලා,,,පට්ට ගානක් දීලා අලුත්ම ෆෝන් එකක් ගත්තට වැඩක් වෙනවද කියලා..ෆෝන් එක අරන් මාස 4න් 5න් ඒක බල්ලෙක්ට ගහන්න පුලුවන් තත්වෙට වැටෙනවා..ඇයි යකෝ ෆෝන් එනවා කියලා මෙහෙමත් එවන්න ඕනෙද...ඉස්සර නම් ෆෝන් එකක් ඇවිත් අවුරුද්දක් විතර යනකම් හොඳ මාකට් එකක් තියෙනවා...මම Galaxy S එකක් ගන්නවා කිය කිය ඉන්නකොට S2 එක ආවා..ඒක ගන්න කියලා හදනකොට S3 අනවුන්ස් කරා..S3 ඇවිලා කට්ටියගෙ අදහස් බලලා ටික කාලෙකින් ඒක ගන්න ඉන්නකොට S4 එනවා...ඉතින් ෆෝන් එකක් ගන්න හිතෙනවද කියපල්ලකො..

    Forever-Alone-101.jpg

    23488073.jpg
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    මචං ඕක තමා අපේ එවුන් කරන ලොකුම ගොන් වැඩේ... ඔහොම හිටියොත් කවදාවත් ෆෝන් එකක් ගන්න වෙන්නේ නෑ. මාත් කලින් ඔහොම හිතුවා. ඒත් පස්සේ වැඩිය හිතන්නේ නැතුව GNote එක ගත්තා. මචං දැං මම ඒ ගැන සතුටු වෙනවා. ඒ ෆෝන් එකෙන් ගන්න පුළුවන් දේ උපරිමයෙන් ගත්තා. ඉගෙන ගත්ත දේවලුත් බොහෝමයි.
    අලුත් ෆෝන් ආවා කියලා, ඒවයේ පුළුවන් මේකේ බෑ කියලා තියෙන දේවල් තියෙන්නේ පොඩ්ඩයි ( NFC වගේ දේවල් ) . දැනට මේකේ තියෙන් Hardware වලින් S3, Gnote 2 වල දේවල් කරන්න පුළුවන් ( කිහිපයක් ඇරෙන්න ). පොඩ්ඩක් මහන්සි උනානම් Software features ඔක්කොම වගේ ගන්න පුළුවන්. මේ ලඟදී Note 2 එකෙයි S3 එකෙයි තියෙන feature ඔක්කොම ටික Custom ROM එකකින් ලැබුනා. :P
    ඉතිං මොකද්ද එතකොට වෙනස. දෙකෙන්ම කරන්න පුළුවන් එකම දේ. ඊට වඩා දහස් ගුණයක් වටිනවා ඉගෙන ගත්ත දේවලුයි, ෆොන් එකෙන් කරපු දේවලුයි. :D
    නැත්නම් උඔටත් වෙන්නේ අර කොකා දිය හිඳෙනකල් බලන් ඉඳල වෙච්ච දේම තමා. :P
     
    Samsung වල ඔහොම උනාට අනිත් brands වල ඔයවගේ වෙන්නෙ නෑ බං. කොහොමත් ඉස්සරට වඩා දැන් හොද හොද 4n එලියට එනව ඉක්මන් වැඩී බං,
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda

    Try htc machan......:cool:;)
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මචං ඕක තමා අපේ එවුන් කරන ලොකුම ගොන් වැඩේ... ඔහොම හිටියොත් කවදාවත් ෆෝන් එකක් ගන්න වෙන්නේ නෑ. මාත් කලින් ඔහොම හිතුවා. ඒත් පස්සේ වැඩිය හිතන්නේ නැතුව GNote එක ගත්තා. මචං දැං මම ඒ ගැන සතුටු වෙනවා. ඒ ෆෝන් එකෙන් ගන්න පුළුවන් දේ උපරිමයෙන් ගත්තා. ඉගෙන ගත්ත දේවලුත් බොහෝමයි.
    අලුත් ෆෝන් ආවා කියලා, ඒවයේ පුළුවන් මේකේ බෑ කියලා තියෙන දේවල් තියෙන්නේ පොඩ්ඩයි ( NFC වගේ දේවල් ) . දැනට මේකේ තියෙන් Hardware වලින් S3, Gnote 2 වල දේවල් කරන්න පුළුවන් ( කිහිපයක් ඇරෙන්න ). පොඩ්ඩක් මහන්සි උනානම් Software features ඔක්කොම වගේ ගන්න පුළුවන්. මේ ලඟදී Note 2 එකෙයි S3 එකෙයි තියෙන feature ඔක්කොම ටික Custom ROM එකකින් ලැබුනා. :P
    ඉතිං මොකද්ද එතකොට වෙනස. දෙකෙන්ම කරන්න පුළුවන් එකම දේ. ඊට වඩා දහස් ගුණයක් වටිනවා ඉගෙන ගත්ත දේවලුයි, ෆොන් එකෙන් කරපු දේවලුයි. :D
    නැත්නම් උඔටත් වෙන්නේ අර කොකා දිය හිඳෙනකල් බලන් ඉඳල වෙච්ච දේම තමා. :P

    samsung tama shape,samsung un awruddata eka note ekai eka s ekai ne danne eliyata flagship gattama,s3 and note 2 targeted for different customers

    but sony ehema balapanko 6 months walata sarayak flagship phone models 3k wage danawa (2012 first half xperia s,xperia ion,xperia acro s and seconds half Xperia t,tx,v,tl :baffled: ) xperia s ekata dan updates dennet na wadiya :frown: ane manda okkoma tharangeta tama dan itin
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Smart stay for U....

    ISeeYouPRO
    A smart program that keeps the screen on while you are looking your device. This requires a front facial camera for face recognition. Ensure that your device is capable of recognizing your face. This version lets you to change the standard settings, such as the scan poll, and the max scan time.
    Note if something goes wrong while updating from previous version, uninstall the app and then reinstall it!
    Remember to stop and restart the service after editing settings, otherwise the changes will not recognized!

    rO_kazQi8UtQGq8sc7YdrXxwItb5LiIV7wBYUW863IK7_ja2oHgTHyHKG-Ubis_y924=h230
    NO-Wv-3e23pYWVzOug0ESmIuhvw31hqMeD2n5UdlMjSTmtVbK1YL6t4USpqKQzjlxde2=h230
    wEQmlUjEc9QroFHrOUma0o8oNV41DQxtad_A-8khxmEcjO6t0BO0eBv-mHQDWTuYAlo=h230
    1AwKdGjVxOk-LglWGoD901eciWnAxG1i2yFFJR8-47nYRjEbSA-1IG2ONmX1v4jnv74=h230

    Google Play $0.62

    Free Download
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචං ඕක තමා අපේ එවුන් කරන ලොකුම ගොන් වැඩේ... ඔහොම හිටියොත් කවදාවත් ෆෝන් එකක් ගන්න වෙන්නේ නෑ. මාත් කලින් ඔහොම හිතුවා. ඒත් පස්සේ වැඩිය හිතන්නේ නැතුව GNote එක ගත්තා. මචං දැං මම ඒ ගැන සතුටු වෙනවා. ඒ ෆෝන් එකෙන් ගන්න පුළුවන් දේ උපරිමයෙන් ගත්තා. ඉගෙන ගත්ත දේවලුත් බොහෝමයි.
    අලුත් ෆෝන් ආවා කියලා, ඒවයේ පුළුවන් මේකේ බෑ කියලා තියෙන දේවල් තියෙන්නේ පොඩ්ඩයි ( NFC වගේ දේවල් ) . දැනට මේකේ තියෙන් Hardware වලින් S3, Gnote 2 වල දේවල් කරන්න පුළුවන් ( කිහිපයක් ඇරෙන්න ). පොඩ්ඩක් මහන්සි උනානම් Software features ඔක්කොම වගේ ගන්න පුළුවන්. මේ ලඟදී Note 2 එකෙයි S3 එකෙයි තියෙන feature ඔක්කොම ටික Custom ROM එකකින් ලැබුනා. :P
    ඉතිං මොකද්ද එතකොට වෙනස. දෙකෙන්ම කරන්න පුළුවන් එකම දේ. ඊට වඩා දහස් ගුණයක් වටිනවා ඉගෙන ගත්ත දේවලුයි, ෆොන් එකෙන් කරපු දේවලුයි. :D
    නැත්නම් උඔටත් වෙන්නේ අර කොකා දිය හිඳෙනකල් බලන් ඉඳල වෙච්ච දේම තමා. :P

    චිරි චිරි වැස්ස;14327509 said:
    Samsung වල ඔහොම උනාට අනිත් brands වල ඔයවගේ වෙන්නෙ නෑ බං. කොහොමත් ඉස්සරට වඩා දැන් හොද හොද 4n එලියට එනව ඉක්මන් වැඩී බං,

    චිරි චිරි වැස්ස;14327685 said:
    මමත් HTC තමා මචං. HtC වලත් different features එක්ක phones ඉක්මනින් release වෙනව

    yea yea.... Butterfly:love: eka gena podi idea parak thiyenava:D:love::yes:
     
    SaLiTHaS77

    Well-known member
  • මචන් මගේ HTC One S එක අද බිම වැ‍ටුනා..:growl::growl:එකෙන් පස්සේ එකේ සිග්නල් පෙන්නන්නේ නෑ..මැනුවලි සර්ච් කලාම මොබිටෙල් 3G සිග්නල් පෙන්නවා..මම පාවිච්චි කරන්නේ ඩයලොග්..සමහර වෙලාවට ඩයලොග් සිග්නලුත් මැනුවල් සර්ච් එකෙදි පෙන්නනවා..එත් රෙජිස්ටර් වෙන්නේ නෑ..:no::no:

    මචන් මේකට මොකද්ද කරන්න ඔනේ..??:confused::confused::confused:

    දන්න හොද තැනක් තියෙනවද,මේ අවුල Fix කරගන්න...:dull::dull::dull:

    http://www.elakiri.com/forum/showthread.php?t=1528150