ඕකනෙ කියන්නෙ උඹව ලිඳට දැම්මා නං හොඳයි කියලා හිතෙන්නෙ ඔය වෙලාවට තමා![]()

උම්මියා 
ko thread ekak dammadha.subapathum
![]()
mata eka amathaka una 

sayoපූස්;14330810 said:
අනේ මම අහිංසකයි. සයෝ අක්කට කියපන් දත් 31 යි තියෙන්නෙ කඩන්න කියල මිටියෙන් ගහල කරපු කුප්ප වැඩේට![]()
.sayo neme me sayu yako
.owa kiwwata wadak nae dan
mama dan kaageth aunty wela inna hadanne etakota kawuruth kata hadanne na




මට ඉතුරු කරපිය ඕකව නැට්ටෙන් අල්ලල විසි කරන්නඅහුවෙය තොගේ නැට්ට කපනවා වල් පූසා.![]()

සස්තලනේ හෙමින් කිය රට්ටු දකියි නෙ??පූස්;14330395 said:මට අද දෙතුන් දෙනෙක් බාවන්න තියෙනවා,
කෝ අර හොර දොස්තරයි,
සසා එක්ක ඇඳ උඩ රෙස්ලින් ගහපු නවෝද් වික්කයි,
බයික් වල කෙල්ලො එක්ක රවුන් ගහන වනචර එළුවයි
![]()


~ ගොසිප් එකක් ~
32 හැවිදිරි කරීනා කපූර් හා 29 හැවිදිරි ඉම්රාන් ඛාන්
රංගනයෙන් දායක වෙන Punit චිත්රපටය 2013 දී දැක ගන්න ලැබෙයි.
මේ දෙන්නා පෙම්වතුන් විදියට රඟපාපු ගොඩක් ෆිල්ම්ස්
සෑහෙන්නම හිට් උනා (බොක්ස් ඔෆීස් වාර්තා තැබුවා..)
2012 රිලීස් උන Ek Main Aur Ekk Tu ෆිල්ම් එකත්
ලස්සන කතාවක් ගලාගෙන යනවා
නොබලපු අය ඉන්නව නම් අනිවා බලන්න..
ඉතින් මේ ඉම්රාන් ඛාන් නෑ කමට
අමීර් ඛාන් ගේ මස්සිනා වෙනවා..
![]()
Kareena Kapoor
![]()
Imran Khan


ehemawath enna ehnammama dan kaageth aunty wela inna hadanne etakota kawuruth kata hadanne na

ඕකනෙ කියන්නෙ උඹව ලිඳට දැම්මා නං හොඳයි කියලා හිතෙන්නෙ ඔය වෙලාවට තමා![]()
