2013 Jan 23 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14330830 said:
    sad_troll_vector_by_shadu-d3arllz.png

    :lol::lol::lol::lol::lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14330810 said:

    අනේ මම අහිංසකයි. සයෝ අක්කට කියපන් දත් 31 යි තියෙන්නෙ කඩන්න කියල මිටියෙන් ගහල කරපු කුප්ප වැඩේට :sorry::sorry::sorry::sorry::sorry::sorry:
    sayo:oo:.sayo neme me sayu yako:angry:.owa kiwwata wadak nae dan:dull:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    :oo::oo::baffled:
    අහුවෙය තොගේ නැට්ට කපනවා වල් පූසා. :frown:
    මට ඉතුරු කරපිය ඕකව නැට්ටෙන් අල්ලල විසි කරන්න:angry:
    පූස්;14330395 said:
    මට අද දෙතුන් දෙනෙක් බාවන්න තියෙනවා,
    කෝ අර හොර දොස්තරයි,
    සසා එක්ක ඇඳ උඩ රෙස්ලින් ගහපු නවෝද් වික්කයි,
    බයික් වල කෙල්ලො එක්ක රවුන් ගහන වනචර එළුවයි

    Dangerous%20Cat_135.jpg
    සස්තලනේ හෙමින් කිය රට්ටු දකියි නෙ??:sorry::sorry:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ~ ගොසිප් එකක් ~


    32 හැවිදිරි කරීනා කපූර් හා 29 හැවිදිරි ඉම්රාන් ඛාන්
    රංගනයෙන් දායක වෙන Punit චිත්‍රපටය 2013 දී දැක ගන්න ලැබෙයි.
    මේ දෙන්නා පෙම්වතුන් විදියට රඟපාපු ගොඩක් ‍ෆිල්ම්ස්
    සෑහෙන්නම හිට් උනා (බොක්ස් ඔෆීස් වාර්තා තැබුවා..)
    2012 රිලීස් උන Ek Main Aur Ekk Tu ‍ෆිල්ම් එකත්
    ලස්සන කතාවක් ගලාගෙන යනවා
    නොබලපු අය ඉන්නව නම් අනිවා බලන්න..
    ඉතින් මේ ඉම්රාන් ඛාන් නෑ කමට
    අමීර් ඛාන් ගේ මස්සිනා වෙනවා..


    k-9.jpg


    Kareena Kapoor

    imran_khan_by_diamond_piece-d3g2yi2.jpg


    Imran Khan


    :):)
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ඕකනෙ කියන්නෙ උඹව ලිඳට දැම්මා නං හොඳයි කියලා හිතෙන්නෙ ඔය වෙලාවට තමා :D:D:D

    ආයිත් දාන්න එපා බන්. හවස කෙල්ලෙක්ට පැණිය දාන්න ගිහින් ඇදගෙන නාල ඉන්නේ මු. :lol:
     
    Status
    Not open for further replies.