එකම දේ නැවත නැවත කියන්ඩ වීම අපේ කණගාටුව. උඹට එකම දේ වුනත් නැවත නැවත කියන්නේ මේක ගොඩක් එවුන් බලන නිසා.
ඉතින් බලන්න කියන දේ තේරුම් ගන්නේ නැති එක්කෙනෙක් නිසා කී දෙනෙක්ගේ කාලේ නාස්ති වෙනවද කියල. මේ අයගේ වර්ධන වේගය වැඩි නිසා ඉස්සරහට මේ රටට වෙන දේ පැහැදිලියි. ඔය අතර ඉන්න අහිංසක මුස්ලිම් කට්ටියට අපහාස කරන්න අපිට ඕන නැහැ. ඒත් ඒ අයටවත් තේරෙන්නේ නැද්ද අහිංසක සතෙක්ගේ බෙල්ල කැපිල්ලේ ම්ලේච්චත්වය. මෙවැනි දැඩිමතධාරී අය කියනා දේ නිෂ්ශබ්දව අනුමත කරන ඕගොල්ලන්ට වෙන්නේ රිසානාට වෙච්ච දේ තමයි ඉස්සරහට.

මේ ත්රෙඩ් එක වුනත් දාල තියෙන්නේ 'අකැපයි' 'අනවශ්යයි' කියන වචන දෙකේ තේරුම් හරිහැටි නොදැන. කොච්චර පටලවගෙනද කියල පොඩි ළමයෙක්ට වුනත් තේරෙයි. මේ අයගේ වැරදි නොදැක්ක වගේ ඉන්න එකලු බුද්ධිමතුන් කරන්න ඕන. වැරැද්දට වැරැද්ද කියන්න බැහැලු. කිව්වොත් මොළේ අඩු වෙනවලු. වැරැද්ද වැරැද්ද විදියට පෙන්නේ නැහැලු මොලේ වැඩි වුනාම. බෙලි කැපීමේ මානුෂික විදි තියෙනවා කියන අයගේ මොළේට මොනවා වෙලාද දන්නේ නැහැ. ඒ මදිවට ලැජ්ජා නැතිව කාඩ්බෝඩ් වීරයා වගේ නැති අය එක්ක වාද කරලා තීන්දුත් දීල ඉවරයි. පැමණිලිකාරය නඩු තීන්දු දෙනවා දැක්කමයි. මේ අයගේ නඩු විභාග සේරම ඔහොම වෙන්න ඇති. ඉස්සරහට රටේ හැමෝටම නඩු අහන්න මස් කඩ වලට තමයි යන්න වෙන්නේ වැරැද්දට වැරදියි නොකිය කට පියාගෙන හිටියොතින්. ඒ මදිවට ඌරු මස් ගැන ලොකුවට කෑගහනවා. මනුස්සයෙක් වුනත් මැරුණම මළකුණ පුච්චනවා නැතිනම් භූමදානය කරනවා. සතෙක්ගේ
