ඔන්න බලපන් ක්රිස් අයියා , තව වැඩ්ඩො ඉන්නව..
අනික් අයගේ අලුත් තොරතුරු මොනවාද?![]()
Kohomda banz? Uba giyath ekka kastiya halila thread eka paluwata giya banz. e nisa mamath wadiye mukuth kalewath thread eka pathte awe wath naha. 
එල එල මචෝ...ෆට්ට ..ඔන්න බලපන් ක්රිස් අයියා , තව වැඩ්ඩො ඉන්නව..
ela macho![]()
![]()

හරි USB bamdayak tamai....Firewire එව්වත් තියන හින්දා ඇහුවේ.
උඹ කිවවත් හරි මම ඔය බ්රැන්ඩ් එක දැක්කමයි.

අපේ අක්කා කෙනෙකුගෙ වෙඩින් එකක් තිබ්බා..එකේ වැඩත් තබ්බා...තව ටුවරිස්ලා ත් එක්ක තමයි වැඩිය ඔට්ටු වුනේ.මියුසික් පැත්තෙන් මගෙ නම් කිසිම අලුත් තොරතුරක් නෑ. හිටපු විදිහම තමයි.ඔක්කොටම කලින් උඹේ විස්තර කියල හිටපන් බං අයියෙ...
![]()
...අපේ ගෙවල් ලඟ සෙට් එකක් බැන්ඩ් එකක් එසෙම්බල් කරගෙන එනවා උන්ට ගුරුහරුකම් පොඩ්ඩක් දෙනවා........කොමහරි හෙල්න්න පුළුවන් වතාවරනයක් තිබ්බේම නැහැ......
එකත් එහෙම කියන්න බැහැ මොකද? ෆ්රි ටයිම් තිබ්බා.යළුවෙත් එක්ක එහෙ මේහෙ ගියා......
උන්නං ඉතිං මුයිසික් කරන උන් එහෙම නෙමේයි...මියුසික් අහන් උන්...හික් හික්.......තැනක්ස් මචන් පිළීගත්තටwelcome back sahoKohomda banz? Uba giyath ekka kastiya halila thread eka paluwata giya banz. e nisa mamath wadiye mukuth kalewath thread eka pathte awe wath naha.
Puluwan nam ayemath ara kastiya ekathu wela tracks hadapu scene eka start karanna.![]()
අඩේ මම එච්චර වටිනවද බං

මම උඹලාට කියලා ගියේ මට එන්න වෙන්නේ අයේ මේ සිසන් එකේ තමයි කියලා
..නමුත් මම පුද්ගලිකව ඔක්කටම ස්තුතිවන්ත වෙනවා සියල්ලටම.
..අප්පුහාමි(ජයමාල්) ගේ ත්රෙඩ් මේ තාක්කල් තියා ගත්තාට.
....මම දැක්කා AESP උඹ එහෙම පොස්ට දලා තියනවා.....තව Aroshj,vihanga ඔකක්ම ඉඳලා තියනවා.......හොඳයි...හොඳයි......
අද යවන්න කියලා හිතගෙන ඉන්නවා...අමිලයා නැති එක තමයි අපි දෙන්නට ගැටලුව....
අමිලයා මට FB නම් හම්බු වෙනවා........මම හිතන්නේ AMILAM දැන් කෙල්ලත් එක්ක බිසි වගේ......
අපි කට්ටිය එකතු වුනාම තමයි ට්රැක්ස් වල නියම රසය එන්නේ......................
මොනවා හරි සින් කොන් එකක් කරමු හමින් සැරේ...........අපේ අක්කා කෙනෙකුගෙ වෙඩින් එකක් තිබ්බා..එකේ වැඩත් තබ්බා...තව ටුවරිස්ලා ත් එක්ක තමයි වැඩිය ඔට්ටු වුනේ....අපේ ගෙවල් ලඟ සෙට් එකක් බැන්ඩ් එකක් එසෙම්බල් කරගෙන එනවා උන්ට ගුරුහරුකම් පොඩ්ඩක් දෙනවා........කොමහරි හෙල්න්න පුළුවන් වතාවරනයක් තිබ්බේම නැහැ......
එකත් එහෙම කියන්න බැහැ මොකද? ෆ්රි ටයිම් තිබ්බා.යළුවෙත් එක්ක එහෙ මේහෙ ගියා......
උන්නං ඉතිං මුයිසික් කරන උන් එහෙම නෙමේයි...මියුසික් අහන් උන්...හික් හික්.......

thank u mahan...rep add
katada puluwan mata song ekak mula idan compose karana video tutorial ekak hoyala denna![]()

තැනක්ස් මචන් පිළීගත්තටඅඩේ මම එච්චර වටිනවද බං
![]()
මම උඹලාට කියලා ගියේ මට එන්න වෙන්නේ අයේ මේ සිසන් එකේ තමයි කියලා
..නමුත් මම පුද්ගලිකව ඔක්කටම ස්තුතිවන්ත වෙනවා සියල්ලටම.
..අප්පුහාමි(ජයමාල්) ගේ ත්රෙඩ් මේ තාක්කල් තියා ගත්තාට.
....මම දැක්කා AESP උඹ එහෙම පොස්ට දලා තියනවා.....තව Aroshj,vihanga ඔකක්ම ඉඳලා තියනවා.......හොඳයි...හොඳයි......
අනිවා කස්ටිය කිව්වාහම Aurora Project එකට අපි විතරක් නොවෙයි උඹලා ඔක්කටම දායක වෙන්න පුළුවන්.....Aurora Project එක මුළු ඉඳලම අදහස වුනේ මේ ත්රෙඩ් එකේ ඉන්න සියලු දෙනාම...එක එකෙනෙකුකට කියල විතරක් නොවෙයි......නමුත් අන්තිමට සෙට් වෙන්න වුනේ Amila M,Jayamal,මම,LK119...
ඊයෙත් ට්රැක් එකකට අත ගැහුවා..මම ඉයේ අප්පුට යවා ගන්න බැරුව හිටියේ නෙට් අවුලක් හින්දා.........අද යවන්න කියලා හිතගෙන ඉන්නවා...අමිලයා නැති එක තමයි අපි දෙන්නට ගැටලුව....
අමිලයා මට FB නම් හම්බු වෙනවා........මම හිතන්නේ AMILAM දැන් කෙල්ලත් එක්ක බිසි වගේ......
අපි කට්ටිය එකතු වුනාම තමයි ට්රැක්ස් වල නියම රසය එන්නේ......................
AESP උඹට හොඳට පියානො ලයින් එක එහෙම පුළුවන් නෙද..?මොනවා හරි සින් කොන් එකක් කරමු හමින් සැරේ...........
ගෙදරට ගිහින් උස්සගෙන හරි එමු අමිලයව..
කාලයක් ත්රෙඩ් එක බම්ප් වෙන්නෙම නැතුව තිබුන.
ඔය nelik කියන හාදය එහෙම අලුතෙන් ඇවිත් මේක බම්ප් කරල ගත්තෙ.. AESP, RuZza එහෙමත් නිතරම පොස්ට් දැම්ම. යකෝ මං විතරයි මගෙ ත්රෙඩ් එක බම්ප් කලේ නැත්තෙ.
අනිත් උන් ඔක්කොම කමෙන්ට් කළා. 
හි හි...ගෙදරට ගිහින් උස්සගෙන හරි එමු අමිලයව..
කාලයක් ත්රෙඩ් එක බම්ප් වෙන්නෙම නැතුව තිබුන.
ඔය nelik කියන හාදය එහෙම අලුතෙන් ඇවිත් මේක බම්ප් කරල ගත්තෙ.. AESP, RuZza එහෙමත් නිතරම පොස්ට් දැම්ම. යකෝ මං විතරයි මගෙ ත්රෙඩ් එක බම්ප් කලේ නැත්තෙ.
අනිත් උන් ඔක්කොම කමෙන්ට් කළා.
![]()
....awlak na banz kohomahari thread eka tama nagala yanawane ...
♪~*RuZza*~♫;14335190 said:he he.......awlak na banz kohomahari thread eka tama nagala yanawane ...
![]()

........ මේක කලේ FL 5xxL එකෙන්
.....
ගනම් ගන්න එපා වැරිදි තියනවා කියලා දෙන එක තමයි මම අගය කරන්නේ...
....ටික දවසකට පස්සේ වැඩට බහින්න ඉස්සල්ල.පොඩ්ඩක් මගේ මතකය අවර්ජනය කරා....නිකන් ජෑම් කර කර ඉන්න කොට ආපු අයිඩියා එකක්........
ඉයේ අපලොඩ් කරගන්න බැරුව තමයි හිටියේ.....නිකන් දන්නේ නැද්ද ආතල් එකට කොම්පොස් කරා..
...
අඩේ මම හෙනටම මන්ද ගාමි වෙලා බං.....කිබොඩ් එක ඇලුලවාම් නිකන් පුරුදු නැහැයි වගේ ද මන්දා.....හික් හික් ....කලයකට පස්සේනේ බං ඇල්ලවේ.......

හප්පා මගේ FL 10 කැරශ් මැශින් එකේ........ මේක කලේ FL 5xxL එකෙන්
.....
ගනම් ගන්න එපා වැරිදි තියනවා කියලා දෙන එක තමයි මම අගය කරන්නේ...
....ටික දවසකට පස්සේ වැඩට බහින්න ඉස්සල්ල.පොඩ්ඩක් මගේ මතකය අවර්ජනය කරා....නිකන් ජෑම් කර කර ඉන්න කොට ආපු අයිඩියා එකක්........
ඉයේ අපලොඩ් කරගන්න බැරුව තමයි හිටියේ.....නිකන් දන්නේ නැද්ද ආතල් එකට කොම්පොස් කරා..
http://soundcloud.com/user1281815/chrishan-rumesh-chris
පරණ ටේස්ට් එක තාම එහෙම්ම තියෙනව. සුපිරි.
ආයෙ වැඩට බහිමු.
අම්බො උඹ කව්වනම් ඇති බං.//මොනවද මේ කතාකරන්නෙ ක්රිස් අයිය.පරණ ටේස්ට් එක තාම එහෙම්ම තියෙනව. සුපිරි.
ආයෙ වැඩට බහිමු.
![]()
තැනක්ස්.
.....මොකක් හරි සින් කොන් එකක් වෙලා...අන්තිමට පරණ FL 5 xxl වලට බැස්සා......උඹ එවපු ප්රෙජේකට් ෆයිල් එකනං ඔපන් කරගන්න බැරුවා
....මොකද 10 හින්දා..තව භාණ්ඩයක් මට හම්බවුනා බං Energy XT කියලා සොෆට් වෙයර් එකක්......එකත් FL වලට කිට්ටුවෙන් යන්නේ.......පොඩ් වුනාට වැඩ ගොඩයි........හැම සොෆට්වෙයාර් එකක්ම පාවිච්චි කලා වෙනසක් ගන්න.කෙහෙන් හරි අයේ කැරි කිලා එන්නේ FL වලටමයි...අනේ මන්දා.....