Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

ÆSP

Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63

    ela macho :)
    11.gif
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63

    අනික් අයගේ අලුත් තොරතුරු මොනවාද?:D

    welcome back saho :) Kohomda banz? Uba giyath ekka kastiya halila thread eka paluwata giya banz. e nisa mamath wadiye mukuth kalewath thread eka pathte awe wath naha.
    Puluwan nam ayemath ara kastiya ekathu wela tracks hadapu scene eka start karanna. :)
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මගේ ඉයේ නෙට් අවුලක් තිබ්බා බං..........පෙරෙදා රෑ ඉඳින් ඉට පස්සෙ හරි ගියා....ඉයේ අප්පු මට ‍ෆොන් කරා...

    නෙට් අවුලක් තිබ්බද?
    :oo:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මියුසික් පැත්තෙන් මගෙ නම් කිසිම අලුත් තොරතුරක් නෑ. හිටපු විදිහම තමයි. :baffled: ඔක්කොටම කලින් උඹේ විස්තර කියල හිටපන් බං අයියෙ... :P
    අපේ අක්කා කෙනෙකුගෙ වෙඩින් එකක් තිබ්බා..එකේ වැඩත් තබ්බා...තව ‍ටුවරිස්ලා ත් එක්ක තමයි වැඩිය ඔට්ටු වුනේ.:oo:...අපේ ගෙවල් ලඟ සෙට් එකක් බැන්ඩ් එකක් එසෙම්බල් කරගෙන එනවා උන්ට ගුරුහරුකම් පොඩ්ඩක් දෙනවා........කොමහරි හෙල්න්න පුළුවන් වතාවරනයක් තිබ්බේම නැහැ......:D එකත් එහෙම කියන්න බැහැ ‍මොකද? ‍ෆ්‍රි ටයිම් තිබ්බා.යළුවෙත් එක්ක එහෙ මේහෙ ගියා......:Dඋන්නං ඉතිං මුයිසික් කරන උන් එහෙම නෙමේයි...මියුසික් අහන් උන්...හික් හික්.......
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    welcome back saho :) Kohomda banz? Uba giyath ekka kastiya halila thread eka paluwata giya banz. e nisa mamath wadiye mukuth kalewath thread eka pathte awe wath naha.
    Puluwan nam ayemath ara kastiya ekathu wela tracks hadapu scene eka start karanna. :)
    තැනක්ස් මචන් පිළීගත්තට:D අඩේ මම එච්චර වටිනවද බං:confused::cool::oo: :love:මම උඹලාට කියලා ගියේ ම‍ට එන්න වෙන්නේ අයේ මේ සිසන් එකේ තමයි කියලා:D:yes:..නමුත් මම පුද්ගලිකව ඔක්කටම ස්තුතිවන්ත වෙනවා සියල්ලටම.:yes:..අප්පුහාමි(ජයමාල්‍) ගේ ත්‍රෙඩ් මේ තා‍ක්කල් තියා ගත්තාට.:cool:....මම දැක්කා AESP උඹ ‍එහෙම පොස්ට දලා තියනවා.....තව Aroshj,vihanga ඔකක්ම ඉඳලා තියනවා.......හොඳයි...හොඳයි......

    අනිවා කස්ටිය කිව්වාහම Aurora Project එකට අපි විතරක් නොවෙයි උඹලා ඔක්කටම දායක වෙන්න පුළුවන්.....Aurora Project එක මුළු ඉඳලම අදහස වුනේ ‍මේ ත්‍රෙඩ් එකේ ඉන්න සියලු දෙනාම...එක එකෙනෙකුකට කියල විතරක් නොවෙයි......නමුත් අන්තිමට සෙට් වෙන්න වුනේ Amila M,Jayamal,මම,LK119...:D

    ඊයෙත් ට්‍රැක් එකකට අත ගැහුවා..මම ඉයේ අප්පුට යවා ගන්න බැරුව හිටියේ නෙට් අවුලක් හින්දා.........:D අද යවන්න කියලා හිතගෙන ඉන්නවා...අමිලයා නැති එක තමයි අපි දෙන්නට ගැටලුව....:Dඅමිලයා මට ‍FB නම් හම්බු වෙනවා........මම හිතන්නේ AMILAM දැන් කෙල්ලත් එක්ක බිසි වගේ......:oo: අපි කට්ටිය එකතු වුනාම තමයි ට්‍රැක්ස් වල නියම රසය එ‍න්නේ......................

    AESP උඹට‍ හොඳට පියානො ලයින් එක එහෙම පුළුවන් නෙද..?:Dමොනවා හරි සින් කොන් එකක් කරමු හ‍මින් සැරේ...........
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අපේ අක්කා කෙනෙකුගෙ වෙඩින් එකක් තිබ්බා..එකේ වැඩත් තබ්බා...තව ‍ටුවරිස්ලා ත් එක්ක තමයි වැඩිය ඔට්ටු වුනේ.:oo:...අපේ ගෙවල් ලඟ සෙට් එකක් බැන්ඩ් එකක් එසෙම්බල් කරගෙන එනවා උන්ට ගුරුහරුකම් පොඩ්ඩක් දෙනවා........කොමහරි හෙල්න්න පුළුවන් වතාවරනයක් තිබ්බේම නැහැ......:D එකත් එහෙම කියන්න බැහැ ‍මොකද? ‍ෆ්‍රි ටයිම් තිබ්බා.යළුවෙත් එක්ක එහෙ මේහෙ ගියා......:Dඋන්නං ඉතිං මුයිසික් කරන උන් එහෙම නෙමේයි...මියුසික් අහන් උන්...හික් හික්.......

    යාලුවෙක්ද යෙහෙලියක්ද? ;)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    තැනක්ස් මචන් පිළීගත්තට:D අඩේ මම එච්චර වටිනවද බං:confused::cool::oo: :love:මම උඹලාට කියලා ගියේ ම‍ට එන්න වෙන්නේ අයේ මේ සිසන් එකේ තමයි කියලා:D:yes:..නමුත් මම පුද්ගලිකව ඔක්කටම ස්තුතිවන්ත වෙනවා සියල්ලටම.:yes:..අප්පුහාමි(ජයමාල්‍) ගේ ත්‍රෙඩ් මේ තා‍ක්කල් තියා ගත්තාට.:cool:....මම දැක්කා AESP උඹ ‍එහෙම පොස්ට දලා තියනවා.....තව Aroshj,vihanga ඔකක්ම ඉඳලා තියනවා.......හොඳයි...හොඳයි......

    අනිවා කස්ටිය කිව්වාහම Aurora Project එකට අපි විතරක් නොවෙයි උඹලා ඔක්කටම දායක වෙන්න පුළුවන්.....Aurora Project එක මුළු ඉඳලම අදහස වුනේ ‍මේ ත්‍රෙඩ් එකේ ඉන්න සියලු දෙනාම...එක එකෙනෙකුකට කියල විතරක් නොවෙයි......නමුත් අන්තිමට සෙට් වෙන්න වුනේ Amila M,Jayamal,මම,LK119...:D

    ඊයෙත් ට්‍රැක් එකකට අත ගැහුවා..මම ඉයේ අප්පුට යවා ගන්න බැරුව හිටියේ නෙට් අවුලක් හින්දා.........:D අද යවන්න කියලා හිතගෙන ඉන්නවා...අමිලයා නැති එක තමයි අපි දෙන්නට ගැටලුව....:Dඅමිලයා මට ‍FB නම් හම්බු වෙනවා........මම හිතන්නේ AMILAM දැන් කෙල්ලත් එක්ක බිසි වගේ......:oo: අපි කට්ටිය එකතු වුනාම තමයි ට්‍රැක්ස් වල නියම රසය එ‍න්නේ......................

    AESP උඹට‍ හොඳට පියානො ලයින් එක එහෙම පුළුවන් නෙද..?:Dමොනවා හරි සින් කොන් එකක් කරමු හ‍මින් සැරේ...........

    හි හි... :D ගෙදරට ගිහින් උස්සගෙන හරි එමු අමිලයව.. :lol: කාලයක් ත්‍රෙඩ් එක බම්ප් වෙන්නෙම නැතුව තිබුන. :( ඔය nelik කියන හාදය එහෙම අලුතෙන් ඇවිත් මේක බම්ප් කරල ගත්තෙ.. AESP, RuZza එහෙමත් නිතරම පොස්ට් දැම්ම. යකෝ මං විතරයි මගෙ ත්‍රෙඩ් එක බම්ප් කලේ නැත්තෙ. :baffled: අනිත් උන් ඔක්කොම කමෙන්ට් කළා. :rofl:
     
    Last edited:

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    හි හි... :D ගෙදරට ගිහින් උස්සගෙන හරි එමු අමිලයව.. :lol: කාලයක් ත්‍රෙඩ් එක බම්ප් වෙන්නෙම නැතුව තිබුන. :( ඔය nelik කියන හාදය එහෙම අලුතෙන් ඇවිත් මේක බම්ප් කරල ගත්තෙ.. AESP, RuZza එහෙමත් නිතරම පොස්ට් දැම්ම. යකෝ මං විතරයි මගෙ ත්‍රෙඩ් එක බම්ප් කලේ නැත්තෙ. :baffled: අනිත් උන් ඔක්කොම කමෙන්ට් කළා. :rofl:

    he he...:D....awlak na banz kohomahari thread eka tama nagala yanawane ...;)
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    හප්පා මගේ FL 10 කැරශ් මැශින් එකේ :rolleyes:........ මේක කලේ FL 5xxL එකෙන්:D .....:P ගනම් ගන්න එපා වැරිදි තියනවා කියලා දෙන එක තමයි මම අගය ‍කරන්නේ...:D....ටික දවසකට පස්සේ වැඩට බහින්න ඉස්සල්ල.පොඩ්ඩක් මගේ මතකය අවර්ජනය කරා....නිකන් ජෑම් කර කර ඉන්න කොට ආපු අයිඩියා එකක්........:rolleyes::baffled: ඉයේ අපලොඩ් කරගන්න බැරුව තමයි හිටියේ.....නිකන් දන්නේ නැද්ද ආතල් එකට කොම්පොස් කරා..:D

    http://soundcloud.com/user1281815/chrishan-rumesh-chris
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ‍AURORA SL ප්‍රජොක්ට් එකට මිළඟ කරන්න ඉන්න එක TRANCE Track එකක්.....පොඩි වෙනසකටත් එකක්..New age ලයින් එකේම ඉන්න නැතුව....පොඩ්ඩක් වෙනස් විදෙහේ එකක් අත්හදා බලන්න හිතුනා....ජයමාල් මොනවා කියයිද දන්නේ නැහැ.....ඉයේ ඉදන් හෙන යුද්දයක් දෙනවා:rolleyes:...:D ‍අඩේ මම හෙනටම මන්ද ගාමි වෙලා බං.....කිබොඩ් එක ඇලුලවාම් නිකන් පුරුදු නැහැයි වගේ ද මන්දා.....හික් හික් ....කලයකට පස්සේනේ බං ඇල්ල‍වේ.......:baffled::rolleyes::D
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    හප්පා මගේ FL 10 කැරශ් මැශින් එකේ :rolleyes:........ මේක කලේ FL 5xxL එකෙන්:D .....:P ගනම් ගන්න එපා වැරිදි තියනවා කියලා දෙන එක තමයි මම අගය ‍කරන්නේ...:D....ටික දවසකට පස්සේ වැඩට බහින්න ඉස්සල්ල.පොඩ්ඩක් මගේ මතකය අවර්ජනය කරා....නිකන් ජෑම් කර කර ඉන්න කොට ආපු අයිඩියා එකක්........:rolleyes::baffled: ඉයේ අපලොඩ් කරගන්න බැරුව තමයි හිටියේ.....නිකන් දන්නේ නැද්ද ආතල් එකට කොම්පොස් කරා..:D

    http://soundcloud.com/user1281815/chrishan-rumesh-chris

    මොනවද මේ කතාකරන්නෙ ක්‍රිස් අයිය. :D පරණ ටේස්ට් එක තාම එහෙම්ම තියෙනව. සුපිරි. :yes: ආයෙ වැඩට බහිමු.
    11.gif
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මොනවද මේ කතාකරන්නෙ ක්‍රිස් අයිය. :D පරණ ටේස්ට් එක තාම එහෙම්ම තියෙනව. සුපිරි. :yes: ආයෙ වැඩට බහිමු.
    11.gif
    අම්බො උඹ කව්වනම් ඇති බං.//:Dතැනක්ස්.
    ම‍ගේ අපලොඩ් කේස් එකත් හරි වගේ......උඹ‍ට කියන්නේ සවුන්ඩ් කලුව්ඩ් එක අප් කරන්නත් බැරි සින් එකක් තිබ්බා..මැශින් එක‍‍ ෆොර්මැට් කරා FL 10 එක ලොවෙත් නැහැ:oo:.....මොකක් හරි සින් කොන් එකක් වෙලා...අන්තිමට පරණ FL 5 xxl වලට බැස්සා......උඹ එවපු ප්‍රෙජේකට් ෆයිල් එකනං ඔපන් කරගන්න බැරුවා:dull:....මොකද 10 හින්දා..තව භාණ්ඩයක් මට හම්බවුනා බං Energy XT කියලා සොෆට් වෙයර් එකක්......එකත් FL වලට කිට්ටු‍වෙන් යන්නේ.......පොඩ් වුනාට වැඩ ගොඩයි........හැම සො‍‍ෆට්වෙයාර් එකක්ම පාවිච්චි කලා වෙනසක් ගන්න.කෙහෙන් හරි අයේ කැරි කිලා එන්නේ FL වලටමයි...අනේ මන්දා.....:dull: