iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan mage gawa tiyenne iphone4 version 4.2.1 & Modem fireware 03.10.01
    phone ekak.
    mama dn gevey sim ekak use karanne.
    mata ios 6 update karaganna one plzz help.

    හොදම වැඩේ iOS 5 එකට මුලින් දාගන්න එක.. මොකද 6 එක තාම මෝරලා නැ... :rolleyes: bugs ගොඩයි. කරනන් කලින් බලන්න ඔයාගේ දැන් තියෙන Gevy Sim එක iOS 5 එකට වැඩද කියලා.... ඉට් පස්සේ කරමු... :cool:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පරණ iOS sign කරන එක නවත්තලා තියෙන්නේ.. :angry: එක නිසා SHSH blobs නැතිව :no:

    Ekat ehemada.mama downgrade karana adahasa athariya.
    cl eka anith ayata ahenne nathi eka ilaga update eken hari yaida.
    danata skype cl hodata wada
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගේ ළඟ iPod 4th Generation එකක් තියෙනවා ඒකට ඇප් දාද්දි අයි ටියුන් එකෙන් ගූගල් අර්ත් වගේ වැදගත් ඇප්ලිකේෂන් දාන්න දෙන්නෙ නෑ ස්ටොර් එක ශ්‍රී ලංකාවෙ නිසා, මේකට මොකක් හරි විසඳුමක් තියේද?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මගේ ළඟ iPod 4th Generation එකක් තියෙනවා ඒකට ඇප් දාද්දි අයි ටියුන් එකෙන් ගූගල් අර්ත් වගේ වැදගත් ඇප්ලිකේෂන් දාන්න දෙන්නෙ නෑ ස්ටොර් එක ශ්‍රී ලංකාවෙ නිසා, මේකට මොකක් හරි විසඳුමක් තියේද?

    පුළුවන් නන්... Store එක මාරු කරගන්න.. බලන්න..බැරි නන්... ඉතින් jailbreak එකක් කරගන.. ඊට පස්සේ පුළුවන්.. ඕනේ එක්කක් දා ගන්න..
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    Downgrade iPhone 4 From iOS 6 to iOS 5
    mata Ios6 dala thiyana ekak Ios 5 dana widihak kiyala dennako
    ehema naththam meka jailbreak kara widiha hari kamak na

    model MC603C/A - iPhone4
    baseband version 04.12.02-ICE_2_13
    ecid 4316947426670
     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Downgrade iPhone 4 From iOS 6 to iOS 5
    mata Ios6 dala thiyana ekak Ios 5 dana widihak kiyala dennako
    ehema naththam meka jailbreak kara widiha hari kamak na

    model MC603C/A - iPhone4
    baseband version 04.12.02-ICE_2_13
    ecid 4316947426670

    දැන් නන් කරන්න බැ... තව ඉක්මනට ජෙල්බ්ර්ක් එකක් එනවා කියලා තම කියන්නේ..
     
    rajitha_mee

    Member
    Jul 24, 2007
    8
    0
    1
    Bambalapitiya, Colombo
    හොදම වැඩේ iOS 5 එකට මුලින් දාගන්න එක.. මොකද 6 එක තාම මෝරලා නැ... :rolleyes: bugs ගොඩයි. කරනන් කලින් බලන්න ඔයාගේ දැන් තියෙන Gevy Sim එක iOS 5 එකට වැඩද කියලා.... ඉට් පස්සේ කරමු... :cool:

    Thanks machan reply ekata,

    ios5 download karanna link ekak danna puluwanda. net eke tiyana godak link bageta download wela stop wenawane :(.