ජාතික ගීය වෙනස් කිරීමට යයි??

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    නිදහස් සටනේදි මැරිච්ච උන් වලෙන් නැගිටලා එයි මේ වෙන වැඩවල හැටියට :dull:

    මොකටද සිංහල එකයි දෙමල එකයි? සිංහල එක විතරයි :yes:

    යකෝ මේ අපේ රටේ ජාතික ගීයද ඔක්කොටම ප්‍රශ්නේ දැන්? වෙන මුකුත් ප්‍රශ්න ඇත්තෙම නැද්ද

    මගේ ඇවටාර් එක ප්‍රින්ට් කරල ගහනව ගෙදර ගේට්ටුවේ මේ පාර ගියාම :P

    එකෙන්ම මචෝ......... :yes::yes::yes::yes::yes::yes::yes:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ... එහෙම වෙනසක් සිදුකිරීමට රජයට අවශ්‍යතාවක් තිබේනම් එය හොදින් හෝ නරකින් රජයේ අවශ්‍යතාව ඉෂ්ඨ වේ. මෙවන් අකටයුත්තක් අප මවු රටට සිදුකිරීමට සිත් පහල වූ...

    සැමට සාප-වේවා! දියෙන් ගොඩින් ගිනි ජාල මතුවී ආත්ම ගණන් දැවේවා…!!!:angry:

    සැමට සාප-වේවා! දියෙන් ගොඩින් ගිනි ජාල මතුවී ආත්ම ගණන් දැවේවා…!!!:angry:

    සැමට සාප-වේවා! දියෙන් ගොඩින් ගිනි ජාල මතුවී ආත්ම ගණන් දැවේවා…!!!:angry:
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    අනිත් රටවලුත් එහෙම කරනවද?
    ගොන් හැත්තක්. මේකෙන් කොහොමද ආගමික සහජීවනේ වැඩි කරන්නේ
    වෙන්නේ තවත් වෙන් වෙන එක.

    කොහොමත් ජාතික ගීයේ දෙමල එකක් තියෙනවානේ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    නමෝ නමෝ මාතා කියන්න බැරි උන් ඉගෙන ගනිල්ලා එච්චරයි, එක එක භාෂා වලින් ගහන්න බෑ ජාතික ගීයක් කියන එක. උතුරටත් එකයි දකුණටත් එකයි(ඉතුරු පති වලටත් ඒකම තමා )
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    නමෝ නමෝ මාතා කියන්න බැරි උන් ඉගෙන ගනිල්ලා එච්චරයි, එක එක භාෂා වලින් ගහන්න බෑ ජාතික ගීයක් කියන එක. උතුරටත් එකයි දකුණටත් එකයි(ඉතුරු පති වලටත් ඒකම තමා )

    well said !:yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    හොඳට හිටියි අරූ කිව්වා වගේ තව ටික තවසකින් ජාතික කොඩියෙන් සිංහයාත් අයින් කරයිනේ යකෝ :angry::angry::angry:

    අර සර්ව ආගමිකයෝ මොකෝ දන්නෑනේ මේවට කියන්නේ?

    :angry::angry::angry::angry::angry:

    Alaaadeen mothoooor Fockaaaarrrr
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආණ්ඩුවටයි මහින්දයටයි. පුක දෙන වුන්ට දැන් වත් තේරෙනවද ?? රටට වෙන්නේ මොකද්ද කියලා. මේවා ගැන කතා කරලා වැඩක් නැහැ බන් දැන්. මහින්දයා ඇවිත් අම්ම්මට හු*** ගියත් රජගෙන් නම්බුයි කියලා පුක දෙන වුන් ඕනි තරම් මිනිස්සු ඉන්නවා............... ඕකයි අද රටේ තත්වේ.............
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දේශපාලුවොන්ට නෙවෙයි ගහන්න ඕනේ, උන්ට ජන්දේ දීලා පාර්ලිමේන්තුවට යවපු එවුන්ටයි.
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    ආණ්ඩුවටයි මහින්දයටයි. පුක දෙන වුන්ට දැන් වත් තේරෙනවද ?? රටට වෙන්නේ මොකද්ද කියලා. මේවා ගැන කතා කරලා වැඩක් නැහැ බන් දැන්. මහින්දයා ඇවිත් අම්ම්මට හු*** ගියත් රජගෙන් නම්බුයි කියලා පුක දෙන වුන් ඕනි තරම් මිනිස්සු ඉන්නවා............... ඕකයි අද රටේ තත්වේ.............

    sirawata ban...
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මචන් අපේ ජාතික ගීය වෙනස් කිරීමට යනවා කියලා අද පත්තරේක තිබුනා. උඔලාගෙ අදහස මොකක්ද?

    මගෙම එක දෙකටනමල අරගන මටම ඇරගන්න හිතෙනව.......මොන කරුමෙකටද යකො මෙව අහන්න අපි මේරටේ ඉපදුනේ...:baffled::oo::no::frown::rolleyes::confused:???
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    දේශපාලුවොන්ට නෙවෙයි ගහන්න ඕනේ, උන්ට ජන්දේ දීලා පාර්ලිමේන්තුවට යවපු එවුන්ටයි.

    එකෙන්ම , මේ වගේ පජාත වැඩ කරත් තාමත් ඇති මෙහෙම කියන බල්ලෝ,
    "මොනවා උනත් රටේ යුද්ධේ ඉවර කලානේ, ඒක නිසා අපි ආයේත් මෙයාලටම ඡන්දේ දෙනවා.."
    :angry:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ආණ්ඩුවටයි මහින්දයටයි. පුක දෙන වුන්ට දැන් වත් තේරෙනවද ?? රටට වෙන්නේ මොකද්ද කියලා. මේවා ගැන කතා කරලා වැඩක් නැහැ බන් දැන්. මහින්දයා ඇවිත් අම්ම්මට හු*** ගියත් රජගෙන් නම්බුයි කියලා පුක දෙන වුන් ඕනි තරම් මිනිස්සු ඉන්නවා............... ඕකයි අද රටේ තත්වේ.............

    2ir66gi.png
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඉස්සෙල්ල සින්හල ඊට පස්සෙ කලවන් අන්තිමට සින්හල කොමාවක්වත් නැති වෙයි :confused:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    දේශපාලුවොන්ට නෙවෙයි ගහන්න ඕනේ, උන්ට ජන්දේ දීලා පාර්ලිමේන්තුවට යවපු එවුන්ටයි.

    ඒත් ඡන්දෙ දීපු එකෙක්වත් හොයාගන්න නෑනෙ බන් :confused::confused:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    බලපන් ඉන්දියාවෙ ඔච්චර දෙමල අය ඉදලත් ජාතික ගීය තියෙන් හින්දියෙන්, ඉතින් ඇයි අපෙ ජාතික ගීය වෙනස් කරන්නේ? තව ටික කාලෙකින් කියයි හම්බයන් නියොජනය වෙන්න අරාබි වචන් ටිකකුත් දාන්න ඔන කියලා..:angry::angry: