නිදහස් සටනේදි මැරිච්ච උන් වලෙන් නැගිටලා එයි මේ වෙන වැඩවල හැටියට![]()
මොකටද සිංහල එකයි දෙමල එකයි? සිංහල එක විතරයි
යකෝ මේ අපේ රටේ ජාතික ගීයද ඔක්කොටම ප්රශ්නේ දැන්? වෙන මුකුත් ප්රශ්න ඇත්තෙම නැද්ද
මගේ ඇවටාර් එක ප්රින්ට් කරල ගහනව ගෙදර ගේට්ටුවේ මේ පාර ගියාම![]()
එකෙන්ම මචෝ.........













???