yamaha fz-s

Visal_H

Member
May 16, 2008
10
0
0
~GALLE~
Yako thopita FZ ganna salli nethnam bike ekata benala wedak na higanno. Anith eka ubala awasarayakin thorawa Facebook eke "Yamaha FZ Owner's Club" eke photos mekata damme ube amma apaa gaththu photos kyala hithagenada! Ubanam maha higana charithayak. tho wage higannekta FZ kohomath gelapenne na!:P
 

Dinuka44

Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    Muta Bajaj karayek aralada koheda, Bajaj genamai kiyawanne, Ape club eke kollange 4tos ussala meke dala chater seen danna apa harida,, poddak balapan FZ eken dana stunts kohamada kiyala ewath dapan hemotama penna ,
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    Petrol and bike eke gaana awlak naththan maru bike eka.
    habai godak usa mahatha nam ganna epa.
    Stunt karanna maru bike eka + danata lankawe brand new thiyana lassanama naked sport bike eka.


    no doubt......but mcn petrol kiyala e hati awlk wenne ne .....40 wage karanawaneh....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Yako thopita FZ ganna salli nethnam bike ekata benala wedak na higanno. Anith eka ubala awasarayakin thorawa Facebook eke "Yamaha FZ Owner's Club" eke photos mekata damme ube amma apaa gaththu photos kyala hithagenada! Ubanam maha higana charithayak. tho wage higannekta FZ kohomath gelapenne na!:P

    ඔව් අයියේ මට FZ එකක් ගන්න තරම් වත්කමක් නෑ අයියේ,:oo: මම හෙන හිගන ඩයල් එකක්.:oo::sorry::sorry: අයියා හරියටම හරි. ගන්න බෑරිකමට සල්ලි නෑති හින්දා ඊරිසියාවට තමයි මෙහෙම දෑම්මේ,මම ලොකු උනාම අයියා වගේ සල්ලිකාර කෙනෙක් වෙලා සල්ලි එකතු කරන් මගේ කබල් බයික් එක විසිකරලා FZ එකක් ගන්නවා.

    ලොකු උනාම අයියා වගේ FZ එකක් අරන් ඕකට පීක් පීක් ගාන හෝන් එකක් හයි කරල... ඉස්සරහා සූරපප්පගේ ස්ටිකරයක් අලෝලා.... පොට පොට ගාලා බීට් එකක් ගහගෙන.....හයියෙන් යනවා..:cool::cool:.ආ රතුපාට ලයිට් එකකුත් හයිකර ගන්නවා. එතකොට ඔය හොනට් ජේඩ් CBR වගේ ජපන් ජරාවල් පදින ඉන්දියන් FZ ගන්න සල්ලි නෑති හිගන්නෝ ඊරිසියාවේ පෑලෙයි....:P:P


    FZ එක මාර බයික් එකක් නේද අයියේ? රෝද දෙකක්ම තියෙනවා. අම්මපා ඕක පෑට්‍රල් ද? ඩීසල් ද? භුමිතෙල්ද අයියේ? ඩීසල් නම් හොදයි, දෑන් පෑට්‍රල් ගනම්නේ. අයියේ ඔකේ කීදෙනෙක්ට නෑගලා යන්න පුලුවන්ද? ඔකේ රතුපාට එකක් මමනම් ගන්නේ. ඒකනෙමේ අයියේ ලොකුම අව්ල මට පොඩිකාලේ ඉදන්ම වලිප්පුව තියෙනවා, වෑස්සට තෙමෙන්න හොදනෑ, අයියේ ඔකේ වහලයක් නෑද්ද? අපිට වහලයක් හයිකරගන්නවනම් කියක් විතර යයිද?ඉන්දියාවේ හදපු යමහා බයික් එකක් කිව්වහම සෙල්ලම්ද අයියේ නේද? නොදන්න කමට අහන්නේ මම හිගන්නගේ REP කපන්න එපා. :confused:මම ඒ ටික දීලා හාල් ගෝනියක් ගන්න ඉන්නේ. එහෙම උනොත් කන්නත් නෑති වෙනවා. හිගාකාලා මම අමාරුවෙන් එකතුකරගත්ත REP ටික

    PS- අයියේ තරහ ගන්න එපා මම ගාව සූරපප්පගේ ස්ටිකර් දෙකක් තියෙනවා එකක් අයියටත් දෙන්නම්. අයියා කෑමති තෑනක අලෝගන්න
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Muta Bajaj karayek aralada koheda, Bajaj genamai kiyawanne, Ape club eke kollange 4tos ussala meke dala chater seen danna apa harida,, poddak balapan FZ eken dana stunts kohamada kiyala ewath dapan hemotama penna ,


    මගේ ගාව දෑන් කිසිම බජාජ් බයික් එකක් නෑ යාලු, මගේ ත්‍රෙඩ් බලන්න මගේ බයික් කබල මගේ මේ ත්‍රෙඩ් එකේ දාලා ඈති.මගෙත් 110 හොනට්ටුවක් තියෙන්නේ.මේක එක්කම 200 එකකුත් තිබ්බ ඒකත් මම වෑඩිය ලන්කාවේ නෑති හින්දා වික්කා.මචන්ලා අනුන්ගේ අදහස් ඉවසන්නත් චුට්ටක් පුරුදු වෙන්න. මම කොහොමත් ඔය ඉන්දියන් ජරාවල් වලට කෑමති නෑ. මම හෑම ත්‍රෙඩ් එකකම ඒක කියලා තියෙනවා.නඩත්තු වියදම හා එදිනෙදා පහසුවට නිසා බජාර් එකේ දෑන් තියෙන්නේ ඉන්දියන් බයික් මාර්කට් එකක් නිසයි උබලට ඒවා ගෑනම දාන්නේ

    මෙන්න මේකේ මගේ කබල ඈති. නිල්පාට එකක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1362725

    ඔය ලාබෙට දෙන ඉන්දියන් ජරාවල් එදිනෙදා පාවිචිචියට ගෑලපෙන නිසා පදිනවා මිසක් මෙලෝ කමකට නෑ.මම දාපු ත්‍රෙඩ් 11 ම ඒක මම පෑහෑදිලිව කියලා තියෙනවා
    ඒ අතරින් බජාජ් ටිකක්වත් හොදනිසයි එහෙම කිව්වේ
    මේ මගේ යාලුවෙක්ගේ yamaha FZ එකක්, පොඩි හෑප්පිල්ලකට මෙහෙම උනේ. පේනවනේ ඉන්දියන් කොලිටිය
    199994_10150134761412941_663457940_6586241_5448290_n.jpg


    ඒක නිසා යාලුවා ඉන්දියන් ජරාවක් පදිනවනම් සමහර මෝඩයෝ වගේ තමුන් ලග මහා භාන්ඩයක් තියෙනවා කියලා හිතාගෙන ඒකෙන් stunts දාන්න ගිහින් අතක් පයක් කඩාගන්නේ නෑතුව එදිනෙදා පාවිච්චියට ඕක තියාගන්න (සමහරක්නම් හිතන් ඉන්නේ ලක්ශ දෙකහමාරක් දීලා ගත්තේ ෆෙරාරියක්, තමන් හෙන සල්ලි කාරයෙක් අනුන් හිගන්නො කියලා මචන්. ලක්ශ දෙකහමාරක් කියන්නේ ඉන්ජෙක්ගේ මාසේ පඩිය බන්)උන්ට ඉතින් දෙකහමාර ලොකූ ගානක් වෙන්න ඈතිනේ.මම නම් කවදාවත් මම ගෑන ලොකු එකෙන් හිතන්නේ නෑ බන්, හම්බයෙක්ගෙන් ගේම ඉල්ලුවට අපේ කොල්ලන්ට වරදක් කරලත් නෑ මචන් කරන්නෙත් නෑ මචන්
    බුදුසරනයි!
     
    Last edited:

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Mona kiyananda manada oluwath wikara vuna
    macho aththa kiyannam
    kavuruth kiyana dewal ahanna epa
    ape Elakiri eketh innawa da nam mara irsiya karayo..!
    mama FZ eka ganana yanakota megolongen tham ahuwe ethakotanam me wage un hitiye nha
    harima hoda un tiak thama hitiye
    any way mage gawa thiyanne FZ ekak 2010 gaththe
    dananam bike eka 261 wenava FZ -S eka poddak itya wadi
    Gana Wadi une doller eke gana ihala giya nisa

    any way bike eka gena kiyanavanam
    40k karanawa elatama
    hariyatama service karala tune up karla hoda maintain ekak denavanam
    dura tanam 42k wada kara
    13000km danme mama me week eke
    Bike ekanam mara vidihatama sure boru kiyanne one nha... aththa eka...!
    mage danan un th oya bike magul hoyala baluwa anthimata hama ekama othanin nawathune ...!
    bt ape widihata japan ekakata idea nathanam hodama n best eka thama FZ eka...
    uba kamathinam thaava tika kalayak idala aluth Bajaj model n Apache model tiak enava
    eny way uba poddakata gihinan balapan YAMAHA sitre ekata EKE 150 cc Yamaha FZ ekath thiyanawa |
    e kiyanne badu sure Japan Technolojy thama..!
    Wadiya kiyawanna one nha
    bike eka thama Inadia walin apita eka hodama Bike eka..!
    Thats It...!
    go 4 it if gt suit
    by da way
    GTRZ ayya kioyapu de sirawatama aththa e genath hithapan..!
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අනිවා ඩෙෆා

    නෑ බන් මම කියන ඒවා මුන්ට අව්ලලු... මම yamaha FZ එකක් ගන්න සල්ලි නෑති හිගන්නෙක් නිසා නිසා ඊරිසියාවලු. පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එකේ 6 වෙනි පිටුව කියෝලා බලපන්කෝ
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඕක ගැන අහන්න කියාපු එකා "රත්තරං"
    ඌගෙන් අහලා බලපන්
    :yes:

    :lol::yes::yes::yes:ඌ තමා එළකිරියේ ඉන්න මොටර්සයිකල්පිස්සා:lol::lol:
     

    4kasun

    Member
    Apr 13, 2011
    1
    0
    1
    Machan mage fz 16 eka aragena 10 months withra wenawa. 9000km k withara gihin tiyenne. Lagadi self start wada karanne natiwa yamaha workshop ekata damma. un kiyanawa battery eke charge eka allala hitinne nalu. awruddakwath natiwa ehema wenna puluwanda?