yamaha fz-s

byker rox

Junior member
  • Feb 15, 2011
    539
    7
    18
    2 4 size unta me bike eka gela penne ne.....neththam mama dakina widihata sirama bike eka danata lanakawe tyena......baya nethuwa ganin....ube kemaththata mul thana diyan

    :yes::yes::yes::yes::yes: aniwaa macahnnn.sure karala kalayk padinna puluwannn byk eakak.pulsar wagee nemeii mara control eakak byk eake tiyenneeee.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,612
    790
    113
    Hamilton, NZ
    මෙහෙමෙ සහෝ ප්‍රධානම දේ උබේ කැමැත්ත. එක එකා කියන පලියට බයික්ස් ගන්න ‍එෆා :no: අනිත් එක හැම එකාම ගන්න බයික්ස් එක ගන්නත් එෆා :baffled: උදාහරනයක් ව‍ශයෙන් අපි බුජාජ් පුල්සර් එක අරගමු. අව්ලක් නැ වන්ඩිය. ලස්සනයි, සුදුයි :love: බට් :dull: සීන් එක තියෙන්නේ ඔය මගුල ‍දැන් ගන්නැති එකෙක් නෑ. නගරසභහවේ පාර අතු‍ගාන එකාගේ ඉදන් කක්කුස්සිය හොදන එකත් පුල්සර් 200 එකේ උදේට බහින්නේ :rofl: ඒ ‍ව‍ගේ කොමන් ඉලවක් ‍ගන්‍‍නැතුව උබේ හිතේ ‍තියන එක ගනින් :yes: fz ඩීසන් රයිඩ් එක
    11.gif
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,612
    790
    113
    Hamilton, NZ
    රත්තරං;12155652 said:
    මොනවා හොද උනත් මේ බයික් එක පොඩි වෑඩි බන්. කකුල්දෙක අස්සේ බයික් එකක් ගහගෙන යනවා වගේ මිසක් බයික් එකක් පදිනවා වගේ පේන්නේ නෑ නේද?
    පොඩ්ඩක් හිතල බලපන් පිටිපස්සේ සීට් එකෙත් එකෙක් ඉදගත්තහම බයික් එක මොකක්ද කියලා හොයන්න යමහා කොම්පෑනියෙන් ගේන්න වෙනවා
    සෙල්ලම් බඩුවක් වගේ බන්. ඈන්ජින් පෑත්තනම් හොදටම හොදයි. ඒත් තෙල් වෑඩ කිරීම අඩුයි. මමනම් හිතන්නේ "ගෙවන මිලට" ඒ කිව්වේ රුපියල් 250000කට මේක පාඩුයි බන්
    මේ පොටෝ දෙක මුහුනු පොතෙන් ඉස්සුවේ.

    310433_2137372952145_1180763143_32003859_1884156568_n.jpg

    424587_3021660312607_1595681371_2593493_1424810978_n.jpg

    උබලට මම කිව්වනේ අලුතින් එන්න තියෙන බයික් 2ක් 3ක් ගෑනම. මේ දවස්වල බ්‍රෑන්ඩ් නිව් බයික් ගන්න උන් ඔය ඉවසන් හිටියා වගේ තවටිකක් ඉවසන් ඉදපල්ලා. හෑම කොම්පෑනියකින්ම අලුත් මොඩල් එනවා 2012ට. පස්සේ උබලට අපරදේ කියලා හිතෙයි

    uba usa mahatha ekeknam kohomath fz nam set wenne nee,
    424587_3021660312607_1595681371_2593493_1424810978_n.jpg

    penwane sellam baduwak uda nagga wage

    lol.. :lol: what you two expect something like this from indian bike?
    Honda_CB1000R__+FONZ5276.jpg

    btw :nerd:

    ameWB.jpg

    witch one is the toy? and witch one is the small? :rofl:
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    scooter ekath hena picup ban welawakata... :rofl:

    :rofl: අරූ කියල තියෙන විදියට මැරෙන්න හිනා බං.. :yes: අපේ ගෙදර 49cc එකක් තිබ්බ. :oo: ඒක දරමැස්සෙද කොහෙද දැන්. :baffled: සයිලන්සර් එක ගලෝල යද්දි පුපුරන්න එනව වගේ.. :sorry: ඒකෙ සයිලන්සර් එකේ පොඩී අවුලක් තිබිල හදන්නෙ නැතුව දැන් අයින් කරල තියෙනව. :lol: මදුරුවා... :cool: තියෙන සයිලන්සර් එකට වෑල්ඩින් පාරක් හරි තියල ගත්ත නම් මදුරුව පිටේ ගොඩවෙලා ගියෑකි හැටට හැටේ.. :lol: :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    හා හා දැං සුද්ද කරලා එලියට ගනිං... පෙට්‍රල් පට්ට ගනන් නෙහ්.. :dull::rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හා හා දැං සුද්ද කරලා එලියට ගනිං... පෙට්‍රල් පට්ට ගනන් නෙහ්.. :dull::rofl:

    :dull: ඒක හදන්න කම්මැලියි බං.. :cool: පෙට්‍රල් සුවඳටත් මදුරුවා ගමනේ. :yes: මදුරු වෙදකම් කරන තැනකටවත් අතාරින්න ඕන එක්කො. :D හදාගත්ත නම් පට්ට තමයි.. :yes: බලන්න ඕන..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :dull: ඒක හදන්න කම්මැලියි බං.. :cool: පෙට්‍රල් සුවඳටත් මදුරුවා ගමනේ. :yes: මදුරු වෙදකම් කරන තැනකටවත් අතාරින්න ඕන එක්කො. :D හදාගත්ත නම් පට්ට තමයි.. :yes: බලන්න ඕන..
    hada ganna beri nam wikunapan..... one taram un innawa dan owa hoyana.. :)
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ameWB.jpg

    මේ දෙවැනි පින්තුරේ තියෙන පල්සර් එක අමුතු මොඩෙල් එකක්නේ බන්. එකේ සය්ලන්සේර් එක තියෙන්නේ අනිත් පැත්තේ :oo::baffled:

    සමහරවිට එක පල්සර් එකක් නෙවේ වෙන්න ඇති. බලපල්ලකො නමත් වෙනස් වගේ.:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේ දෙවැනි පින්තුරේ තියෙන පල්සර් එක අමුතු මොඩෙල් එකක්නේ බන්. එකේ සය්ලන්සේර් එක තියෙන්නේ අනිත් පැත්තේ :oo::baffled:
    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&noquote=1&p=12176062
    සමහරවිට එක පල්සර් එකක් නෙවේ වෙන්න ඇති. බලපල්ලකො නමත් වෙනස් වගේ.:lol::lol:

    wikarada ban??? bike dekama eka paththata danna one nisa photo eka mirror karala. pulsar ekak thamai
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,612
    790
    113
    Hamilton, NZ
    :lol::lol::lol:FZ S IS REAL TOY:lol::lol::lol:

    thats not a fz s mate :lol::lol: thats fz 16 :P

    මේ දෙවැනි පින්තුරේ තියෙන පල්සර් එක අමුතු මොඩෙල් එකක්නේ බන්. එකේ සය්ලන්සේර් එක තියෙන්නේ අනිත් පැත්තේ :oo::baffled:

    සමහරවිට එක පල්සර් එකක් නෙවේ වෙන්න ඇති. බලපල්ලකො නමත් වෙනස් වගේ.:lol::lol:

    උ‍බේ Photoshop දැනුම අන්තිමයි :lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Petrol and bike eke gaana awlak naththan maru bike eka.
    habai godak usa mahatha nam ganna epa.
    Stunt karanna maru bike eka + danata lankawe brand new thiyana lassanama naked sport bike eka.