photography with amilaboy

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    mchan amila ,
    uba oya liyana ewa thread eke hama thanama thiyenne,
    ewa ekko 1st post dapan nathnam adu gane ewai link 1st post dapan
    link tika hari wenna one de hari tintin ta kiwwama tak gala wade karala dewi :D
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo

    anuradha_c

    Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    price ekenam wadi wenakan naha. mehe rs2500 witara wadi. D2, D3 series and F6 wage pro level cameras aranna anith ewa manufacture karnne Thailand factory eken. china wala thama na factory ekak danna widihata. japan wala earthquacks nisa, Thailand walata flooding nisa china walata move karana yanawa kiyana news ekak dakka lst year. eka nikon eken conform kare na mama danna widihata. 18-55 eken enne 3x zoom ekak. (55/18=3.05) .

    Thanx machan help ekata mehema baladdi Nikon P510 eka hodaine ban eke optical zoom 42x tiyanawane ban:confused::confused::confused:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    Fuji HS50EXR මාර්ච් වල රිලීස් වෙනවා. මෙහෙට එනකොට කියක් වේවිද?
    Fuji XS1 එකේ සෙන්සර් එක Fuji HS50EXR එකට වඩා ලොකුයි. එත් HS50EXR එකේ තියෙන්නේ අලුත් සෙන්සර් ටෙක්නොලෝගී එකක්. ඉතින් ඒ දෙකෙන් ප්‍රක්ටිකල්ලි ඇත්තටම හොඳ සෙන්සර් එක මොකද්ද?
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    :no: :no: :frown: ඒ කොහොමද ???
    55-200 එක DX ලෙන්ස් එකක්..

    55-200 එකට වඩා.. 300 එකේ..
    200 දී පින්තූර ෂාර්ප් නේ... :rolleyes:
    ලෝ ලයිට් නම් කේස් තමා.. ඒත් මට නම් අවුලක් නෑ දෙයියනේ කියලා..

    මොනා උනත්
    18-300 වගේ එකක්ම ගත්තා නම් හොදයි කියලා මට දැන් හිතෙනවා බං...
    එපා වෙනවා ලෙන්ස් දෙක මාරු කර කර පින්තූර ගන්නකොට..
    එහෙම බලද්දී..
    18-105 :love:

    ඔන්න ඔය ලෙන්ස් මාරු කරන කෙරුවාවේ තියෙන කරදරේ නිසා මන් මේක ගන්න තීරණේ කරා බන්....http://www.techradar.com/reviews/ca...canon-powershot-sx50-hs-1098217/specification මන් ඉතින් වුර්තිය ජායා රුප ගන්න කෙනෙක් නෙමේනේ.....මට ඉතින් ඕක හොදටම ප්‍රමාණවත් කියල හිතෙනවා.....අනික බන් ට්‍රිප් එකක් එහම යද්දී...ලෙන්ස් ටික උස්සන් යද්දී වෙන කිසිදෙයක් උස්සන් යන්න වෙන් න බන්..(තාමනම් බැදලා න බන්...බැන්දට පස්සේ ළමයි උසන් ඕව උස්සන් යද්දී කොහමද සැප):rofl::rofl::rofl:........මල මල වදේ නිසා මේ තීරණේ ගත්ත ඉතින්....මොකද උබල කියන්නේ...මේක ගන්න තීරනේට එන්න උදව් කරපු....amilaboy, geethq & Cj live22:D මිතුරන්ට මාගේ ස්තුතිය.....උබලගේ අදහස් කියපන්කො ඉතින් එහෙනම්.......

    PowerShot%20SX50%20HS%20FSL-380-75.jpg
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    දඩබ්බරයා;14345900 said:
    ඔන්න ඔය ලෙන්ස් මාරු කරන කෙරුවාවේ තියෙන කරදරේ නිසා මන් මේක ගන්න තීරණේ කරා බන්....http://www.techradar.com/reviews/ca...canon-powershot-sx50-hs-1098217/specification මන් ඉතින් වුර්තිය ජායා රුප ගන්න කෙනෙක් නෙමේනේ.....මට ඉතින් ඕක හොදටම ප්‍රමාණවත් කියල හිතෙනවා.....අනික බන් ට්‍රිප් එකක් එහම යද්දී...ලෙන්ස් ටික උස්සන් යද්දී වෙන කිසිදෙයක් උස්සන් යන්න වෙන් න බන්..(තාමනම් බැදලා න බන්...බැන්දට පස්සේ ළමයි උසන් ඕව උස්සන් යද්දී කොහමද සැප):rofl::rofl::rofl:........මල මල වදේ නිසා මේ තීරණේ ගත්ත ඉතින්....මොකද උබල කියන්නේ...මේක ගන්න තීරනේට එන්න උදව් කරපු....amilaboy, geethq & Cj live22:D මිතුරන්ට මාගේ ස්තුතිය.....උබලගේ අදහස් කියපන්කො ඉතින් එහෙනම්.......

    PowerShot%20SX50%20HS%20FSL-380-75.jpg

    ඕක අවුලක් නෑ..
    ඒත් ඉතින් ඕකකින් DSLR එකකින් කරන දේ බලාපොරොත්තු වෙන්න බෑ... :dull: :dull:
    අනිත් එක සුපර් සූම් කැමරා වල ..
    සූම් එක වැඩි වෙන්න වෙන්න කොලිටි එක අඩු වෙනවා..
    තව .. ඕක අරන් යද්දී ත්‍රිපාදයක් අරන් යන්න වෙනවා..
    නැත්තම් අවුල් .. (සූම් එක වැඩි අගයකදී අතේ පොඩි සෙලවීමක් කියන්නේ පින්තූරෙට ලොකු බලපෑමක්..)

    මං නම් කියන්නේ.. අනේ මංදා :baffled:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක

    ඕක අවුලක් නෑ..
    ඒත් ඉතින් ඕකකින් DSLR එකකින් කරන දේ බලාපොරොත්තු වෙන්න බෑ... :dull: :dull:
    අනිත් එක සුපර් සූම් කැමරා වල ..
    සූම් එක වැඩි වෙන්න වෙන්න කොලිටි එක අඩු වෙනවා..
    තව .. ඕක අරන් යද්දී ත්‍රිපාදයක් අරන් යන්න වෙනවා..
    නැත්තම් අවුල් .. (සූම් එක වැඩි අගයකදී අතේ පොඩි සෙලවීමක් කියන්නේ පින්තූරෙට ලොකු බලපෑමක්..)

    මං නම් කියන්නේ.. අනේ මංදා :baffled:

    :no::no::no::(:(:(:(:( Ethakota....