ela elaow api japan wala manufacture pro series witarai dan.![]()
![]()

ela elaow api japan wala manufacture pro series witarai dan.![]()
![]()

ah eka ithin single photo ekak newei ne, wada godak dala gatta ekakara uba gatta eka ban mata eka name eka mataka na![]()

ow ow ap dakka na dala thiyna item tikaah eka ithin single photo ekak newei ne, wada godak dala gatta ekak![]()

uba dannwnam apita photography ugnnpanmchan amila ,
uba oya liyana ewa thread eke hama thanama thiyenne,
ewa ekko 1st post dapan nathnam adu gane ewai link 1st post dapan
link tika hari wenna one de hari tintin ta kiwwama tak gala wade karala dewi![]()

http://www.elakiri.com/forum/showthread.php?p=14341826#post14341826mama danna photographyak naow ow ap dakka na dala thiyna item tika
uba dannwnam apita photography ugnnpanhttp://www.elakiri.com/forum/showthread.php?p=14341826#post14341826

price ekenam wadi wenakan naha. mehe rs2500 witara wadi. D2, D3 series and F6 wage pro level cameras aranna anith ewa manufacture karnne Thailand factory eken. china wala thama na factory ekak danna widihata. japan wala earthquacks nisa, Thailand walata flooding nisa china walata move karana yanawa kiyana news ekak dakka lst year. eka nikon eken conform kare na mama danna widihata. 18-55 eken enne 3x zoom ekak. (55/18=3.05) .



Thanx machan help ekata mehema baladdi Nikon P510 eka hodaine ban eke optical zoom 42x tiyanawane ban![]()
more zoom = less quality![]()
![]()
ඒ කොහොමද ???
55-200 එක DX ලෙන්ස් එකක්..
55-200 එකට වඩා.. 300 එකේ..
200 දී පින්තූර ෂාර්ප් නේ...![]()
ලෝ ලයිට් නම් කේස් තමා.. ඒත් මට නම් අවුලක් නෑ දෙයියනේ කියලා..
මොනා උනත්
18-300 වගේ එකක්ම ගත්තා නම් හොදයි කියලා මට දැන් හිතෙනවා බං...
එපා වෙනවා ලෙන්ස් දෙක මාරු කර කර පින්තූර ගන්නකොට..
එහෙම බලද්දී..
18-105![]()


........මල මල වදේ නිසා මේ තීරණේ ගත්ත ඉතින්....මොකද උබල කියන්නේ...මේක ගන්න තීරනේට එන්න උදව් කරපු....amilaboy, geethq & Cj live22
මිතුරන්ට මාගේ ස්තුතිය.....උබලගේ අදහස් කියපන්කො ඉතින් එහෙනම්.......
දඩබ්බරයා;14345900 said:ඔන්න ඔය ලෙන්ස් මාරු කරන කෙරුවාවේ තියෙන කරදරේ නිසා මන් මේක ගන්න තීරණේ කරා බන්....http://www.techradar.com/reviews/ca...canon-powershot-sx50-hs-1098217/specification මන් ඉතින් වුර්තිය ජායා රුප ගන්න කෙනෙක් නෙමේනේ.....මට ඉතින් ඕක හොදටම ප්‍රමාණවත් කියල හිතෙනවා.....අනික බන් ට්‍රිප් එකක් එහම යද්දී...ලෙන්ස් ටික උස්සන් යද්දී වෙන කිසිදෙයක් උස්සන් යන්න වෙන් න බන්..(තාමනම් බැදලා න බන්...බැන්දට පස්සේ ළමයි උසන් ඕව උස්සන් යද්දී කොහමද සැප)........මල මල වදේ නිසා මේ තීරණේ ගත්ත ඉතින්....මොකද උබල කියන්නේ...මේක ගන්න තීරනේට එන්න උදව් කරපු....amilaboy, geethq & Cj live22
මිතුරන්ට මාගේ ස්තුතිය.....උබලගේ අදහස් කියපන්කො ඉතින් එහෙනම්.......
![]()
ඕක අවුලක් නෑ..
ඒත් ඉතින් ඕකකින් DSLR එකකින් කරන දේ බලාපොරොත්තු වෙන්න බෑ...![]()
![]()
අනිත් එක සුපර් සූම් කැමරා වල ..
සූම් එක වැඩි වෙන්න වෙන්න කොලිටි එක අඩු වෙනවා..
තව .. ඕක අරන් යද්දී ත්‍රිපාදයක් අරන් යන්න වෙනවා..
නැත්තම් අවුල් .. (සූම් එක වැඩි අගයකදී අතේ පොඩි සෙලවීමක් කියන්නේ පින්තූරෙට ලොකු බලපෑමක්..)
මං නම් කියන්නේ.. අනේ මංදා![]()







Ethakota....