පැළුණු රබර් එක - 'Torn Rubber' ~~~~ !!
ඇමෙරිකන් පොඩි පිරිමි ළමයෙක් ඉන්නවා.එයාගේ වයස අවුරුදු 10,12 ක් විතර ඇති. දවසක් මේ ළමයාගේ අම්මා ට පෙනුනා මෙයා ටිකක් ලොකු ප්රශ්නයක ඉන්නවා වගේ.මූණත් නිකන් ප්රශ්නාර්ථයක් වගේ.ඉතින් අම්මා මේ ළමයාගෙන්..
"මොකෝ මේ..? මොකක් හරි ප්රශ්නයක් ද..?"
"හ්ම්ම්.."
"මොකද්ද ඉතින්..?"
"ඇයි අම්මා මගේ ලොකු අයියාට නම දාලා තියෙන්නේ 'Mighty Storm'(භයානක කුණාටුව) කියලා..?"
"ආ.. ඒකද! එයා මගේ බඩට ආවේ ලොකු කුණාටුවක් තිබුණු කාලෙක.ඒක මතක් වෙන්නයි අපි ඒ නම දැම්මේ.."
"හ්ම්.. එතකොට ලොකු අක්කාට ඇයි 'Corn Flower' (තිරිඟු) කියලා නම දැම්මේ..? "
"ඔයා දන්නවනේ අපි කාලයක් තිරිගු වගා කරා කියලා.ඉතින් ඒ වගා බිමේ ඉද්දි තමා අක්කා බඩට ආවේ.."
"එතකොට පොඩි අක්කාට 'Moon Child' (සඳ දරුවා) කියලා නම දැම්මේ..?" පොඩි එකාගෙන් තවත් ප්රශ්නයක්.
"එයානම් බඩට ආවේ මායි තාත්තායි හඳට ගොඩබස්සන යානයක් පිළිබඳ වැඩසටහනක් බල බල ඉද්දි.." කියලා අම්මා උත්තර දුන්නා.
දැන් පොඩි එකා සද්දයක් නෑ.පොඩි එකාගේ මූණ තවත් අවුල් වෙලා.අම්මා පොඩි එකාගෙන් ඇහුවා..
"මට කියන්න 'Torn Rubber' (පැළුණු රබර් එක), ඒ මොකද ඒ.."

Last edited: