2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අඩේ කිඹුල දන්න දේවල්... හක්ක පනිනවා කියහන්කෝ
tuzki75.gif
 

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අහගෙන ඉන්නේ තව ටිකකින් thread 1ට එන්නම්, පොඩි වැඩක් එකයි........:dull::dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩේ කිඹුල දන්න දේවල්... හක්ක පනිනවා කියහන්කෝ
    tuzki75.gif
    උඹත් දහ‍යෙන් පස්සේ දන්න බර වචන ටික ඔක්කොම කි‍යපන්......
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ ශ්‍රෂ්ත්‍රීය ගීත වල තබ්ලා වාදනය තමයි වැදගත්ම කාර්යය කරන්නෙ...
    ඒ වාදනය කරන පුද්ගලයත් මේ මොහොතේ අගය කරන්න ඕන...
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මා ලඳ වත...
    තාරපතී අඳුරේ ලාපී...
    ලාක්ෂණ වී...

    මුකුළිත වේය...
    සුපුෂ්පිත පද්මය....
    පවසන මියුරු එ ගී නදැසූ...
    බෘංගයෝ තාම රසේ...
    විලී වැදී...
    හැංගී ඇතී...
    මාරම්බරී යං රෑ බෝවී...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මොකෝ උබ අන් තට්ටුව එළියේ දාගෙන
    75.gif


    ඔය මුස්තාෆා අන්තට්ටුව දාගෙන ඉද්දි එකෙක් ඔලුවට නෙලනකොට ගත්ත වීඩියො එකක කොටසක්...
     
    Status
    Not open for further replies.