2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    kaala ennam
    thopi badaginne hitapalla

    rice.jpg

    t2816.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අලො අලො ලෙසි... ඔලුව මතක් කොරල අරන් යමන්
    නොදකිං...තෝත් ඉන්නවද...හරි යන්නේ නෑ තෝනම්...ලක්ෂයක් හරි වියදම් කරලා තෝව මරවන්න ඕනා :angry::angry::angry:

     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ආදරණීය රෝහණ ඇල්බම් දෙකක් ඇත මා ළඟ ... ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න ඩ්‍රොප් බොක්ස් දාන්නම් :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔ‍ය සින්දුව ති‍යන කැසට් එක අපේ ගෙදර තිබුනා.....

    දෙගුරුන්ට
    ඈත සංසාරේ
    නැති බැරි මොහොතක

    ඔ‍ය සින්දුත් ගොඩක් ලස්සන‍යි.....
     
    Status
    Not open for further replies.