2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම යනවා මචන් ලා සුබ රාත්‍රියක් . බුදු සරනයි

    ඉබ්බාට
    smiley-throwing-bomb.gif



    00020404.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :oo:
    නෙවිල් ප්‍රානාන්දු ගේ සින්දුයි ඩෙස්මන්ඩ් සිල්වාගේ සින්දුයි තියෙනවා නම් අප් කරලා දියන්:dull:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ප්‍රේම කීර්ති කියන්නෙ හැගීම් වලින් අපිව සලිත කල පුද්ගලයෙක් එවැන්නෙක් මා හදට ලෙන්ගතුයි ඉතින් මට එය තමා මුලින්ම කල හැක්කේ
    නමුත් රෝහණ වීරසිංහයන් කියන්නෙ සංගීතයේ මහා ඇදුරෙක්
    එතුමා වැන්නෙක් ගැන දන්න සොයා ගත් තොරතුරු පමණකින් සෑහීමකට පත්වන්න බෑ කිඹුල අයියෙ...
    මම කැමතිම තනු නිර්මාණශිල්පියා.... එනිසාවෙනුයි ප්‍රමාද වන්නේ...
    ඔබතුමා තමා එවැන්නෙක් ගැන වැඩසටහනක් කලහැකි හොදම පුද්ගලයා...
    හැකි ඉක්මනින් කරන්න...
    ඒත් එක ඉල්ලීමක් පැය 2කට සීමා කරන්න එපා... ඒ තරමටම මම එතුමට කැමතියි
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    තොටමුණ බඩ සිටි රුවන් මලී
    ගඟ බිලිගත් මගෙ රුවන් මලී
    ගමට සිටිය එක රුවන් මලී
    ගමට වරෙන් අද රුවන් මලී

    ඉර අවරට යන සැන්දෑ යාමේ
    දුම්බර කඳු වැටි මුඳුන් වලින්
    සිහින් වළාවක් හෙමින් ඇවිල්ලා
    මේ තොටමුණ ළඟ ලැඟුම් ගනී

    සුදු ඔසරිය ඇඳ වළා පෙළෙන් බැස
    රුවන් මලී තොටමුණට ඇදේ
    කළය පුරා දිය උකුළෙ තබාගෙන
    හෙමින් හෙමින් පා නඟණු පෙනේ
     
    Status
    Not open for further replies.