ලංකාවේ ජාතික ගීයට දෙමළ වචන දාන්න යන්නේ දෙමළ ජනතාවටත් ලංකාව ගැන අභිමානයක් අති කරන්න කියලනේ සෙප්පඩ දෙශපාලුවෙක් කියන්නේ..... එහෙනම් මෙහෙම දෙයක් මට අහන්න තියනවා.....
ඉන්දියාව කියන්නේ බහු ජනවාර්ගික රටක්.... ඒත් ඉන්දියාවේ මිනිස්සුන්ට රට ගැන අභිමානයක් ඇති කරන්න කියලා ඒ හැම භාෂාවකින්ම කෑලි කෑලි ජාතික ගීයට ඇතුල් කරලා තියනවද........නෑ..... ඉන්දියානු ජාතික ගීය ලියලා තියෙන්නේ බෙංගාලි භාෂාවෙන්......
ඔය කතාව කියපු පොලොස්කොට්ටෝරුවා දේශපාලනිකව බංකොලොත් වෙලා ඉන්න හින්දා දෙමළ මිනිස්සුන්ගෙන් හරි ඡන්ද ටිකක් අරගෙන ගොඩ යන්න හිතාගෙන තමයි ඔය කතාව කියලා තියෙන්නේ.....
මම කියන්නෙත් මේකයි..... කවුරු කොහොම ජාතික ගීය වෙනස් කරන්න හැදුවත් කමක් නෑ....සිංහල භාෂාවෙන් ලියැවුනු අපි ඉස්සර ඉඳන් ගායනා කරපු ජාතික ගීය අපි ඉදිරියටත් උත්සව අවස්ථාවලදි ගායනා කරමු.....ඡන්ද හිඟාකන්න ඕනේ බලු වැඩක් කරන බංකොලොත් දේශපාලකයින්ගේ වුවමනාවලට රටේ හැම දෙයක්ම විනාශ කරන්න ඉඩදිය යුතු නෑ.......