Ω®™;14343719 said:එළ එළ ඔය තියෙන්නේ.ටීචර් වගේම එක්කෙනෙක් වෙන්න ඇති දැන් හොයන් ඉන්න එක්කෙනත්
magulak kata karai mang teacher gen guti kalaa nee ban

Ω®™;14343719 said:එළ එළ ඔය තියෙන්නේ.ටීචර් වගේම එක්කෙනෙක් වෙන්න ඇති දැන් හොයන් ඉන්න එක්කෙනත්

උබ ඕක කිව්වම තමයි මට මතක් වුනේ. ඉස්සර මම ගිය දහම් පාසැලට කිහිප දෙනක් ඇරුනම ගොඩක් එවුන් ආවේ කෙල්ලෝ බලන්නයි ,බනිස් කන්නයි. මේ වගේ එවුන් තමයි මට හිතෙන්නේ දැන් ලොකු වෙලා සර්වාගමික බයිලා කියන්නෙත්.

නෑ බන් මම එයාටවත් එයා මටවත් බූට් තියල නෑ.. එයා දෑන් මගෙලග නෑ
mariladaGood LectureI still remember what once a lecturer said..that it's only about 4% of people that get to marry their first love...Dumped my first love for silly reasons..now regret it but their is no going back
magulak kata karai mang teacher gen guti kalaa nee ban
![]()

1st lv eka dawas dekaikalekata passe lagai bnk ekakadi set una eya munawath baluwe na
![]()
කොහොමද දැන් ලස්සන වෙලාද ඉස්සරට වඩා..ඉරිසියා හිතුනද

උබ ඕක කිව්වම තමයි මට මතක් වුනේ. ඉස්සර මම ගිය දහම් පාසැලට කිහිප දෙනක් ඇරුනම ගොඩක් එවුන් ආවේ කෙල්ලෝ බලන්නයි ,බනිස් කන්නයි. මේ වගේ එවුන් තමයි මට හිතෙන්නේ දැන් ලොකු වෙලා සර්වාගමික බයිලා කියන්නෙත්.

ow eka aththa... eath palaweni adareta FB eken Hi kiyala friendship ekata yawwahama no reply ne...![]()
ෆේස්බුක් එකේ ලව් ගැන නම් කතා කරලා වැඩක් නැහැ බන්.ඔය කියන විදියට ඇත්තටම යාලුවෝ වගේ ඉන්න පුලුවන්ද..palaweni eka 3 years thibila iwara una but we are good friends now![]()
යාලුවෝ වගේ ඉද්දි මතක් වෙන්නේ නැද්ද ඉස්සර දේවල්...
හැමදේම අපේ හිත හදා ගන්න කරලා තියන වචන.අපි ඒවා එක්ක ජිවත් වෙනවා.
එහෙම කියල අපිට වෙන කරනන් දේකුත් නැහැහ්ම්ම්...![]()
ගැහැණු ළමයි ම්ම් ගානවා කියන්නේ මොන හරි දෙයක් තියනවා එතන.අපි අහන්නේ නැහැ.කැමති නම් කියන්න කියල විතරයි කියන්නේ

Ω®™;14344421 said:ඔය කියන විදියට ඇත්තටම යාලුවෝ වගේ ඉන්න පුලුවන්ද..යාලුවෝ වගේ ඉද්දි මතක් වෙන්නේ නැද්ද ඉස්සර දේවල්...
හැමදේම අපේ හිත හදා ගන්න කරලා තියන වචන.අපි ඒවා එක්ක ජිවත් වෙනවා.
එහෙම කියල අපිට වෙන කරනන් දේකුත් නැහැ

බෑ තමා මොනවා කරන්නද ඉවසන් ඉන්නවා ඉතින්..මමනම් කතාකරන්නේ නෑ එයාම තමා කතාකරන්නේ.