First Love eka උඹලගේ

rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    Ω®™;14343719 said:
    :dull::dull: එළ එළ ඔය තියෙන්නේ.ටීචර් වගේම එක්කෙනෙක් වෙන්න ඇති දැන් හොයන් ඉන්න එක්කෙනත්


    magulak kata karai mang teacher gen guti kalaa nee ban
    :D
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    උබ ඕක කිව්වම තමයි මට මතක් වුනේ. ඉස්සර මම ගිය දහම් පාසැලට කිහිප දෙනක් ඇරුනම ගොඩක් එවුන් ආවේ කෙල්ලෝ බලන්නයි ,බනිස් කන්නයි. මේ වගේ එවුන් තමයි මට හිතෙන්නේ දැන් ලොකු වෙලා සර්වාගමික බයිලා කියන්නෙත්.
    :P
    නෑ බන් මම එයාටවත් එයා මටවත් බූට් තියල නෑ.. එයා දෑන් මගෙලග නෑ
    :dull: marilada
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    I still remember what once a lecturer said..that it's only about 4% of people that get to marry their first love...Dumped my first love for silly reasons..now regret it but their is no going back
    Good Lecture
    magulak kata karai mang teacher gen guti kalaa nee ban
    :D
    :P:love:
    :baffled:
    1st lv eka dawas dekai :( kalekata passe lagai bnk ekakadi set una eya munawath baluwe na :P
    :baffled: කොහොමද දැන් ලස්සන වෙලාද ඉස්සරට වඩා..ඉරිසියා හිතුනද:P:P
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    උබ ඕක කිව්වම තමයි මට මතක් වුනේ. ඉස්සර මම ගිය දහම් පාසැලට කිහිප දෙනක් ඇරුනම ගොඩක් එවුන් ආවේ කෙල්ලෝ බලන්නයි ,බනිස් කන්නයි. මේ වගේ එවුන් තමයි මට හිතෙන්නේ දැන් ලොකු වෙලා සර්වාගමික බයිලා කියන්නෙත්.

    දවසේ කතාව :rofl::rofl::lol::lol::lol::lol:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    palaweni eka 3 years thibila iwara una but we are good friends now :(
    ඔය කියන විදියට ඇත්තටම යාලුවෝ වගේ ඉන්න පුලුවන්ද..:rolleyes: යාලුවෝ වගේ ඉද්දි මතක් වෙන්නේ නැද්ද ඉස්සර දේවල්...:no::no: හැමදේම අපේ හිත හදා ගන්න කරලා තියන වචන.අපි ඒවා එක්ක ජිවත් වෙනවා.:yes: එහෙම කියල අපිට වෙන කරනන් දේකුත් නැහැ
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    හ්ම්ම්...;)
    :P ගැහැණු ළමයි ම්ම් ගානවා කියන්නේ මොන හරි දෙයක් තියනවා එතන.අපි අහන්නේ නැහැ.කැමති නම් කියන්න කියල විතරයි කියන්නේ:yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    කෙල්ලො දෙතුන් දෙනෙක් ගැන අදහස් තිබුන
    එකක් වත් සෙට් කරගත්තෙ නෑ
    මුලින්ම සෙට් කරගන්න කියල හිතපු කෙල්ල ගැන එහෙන් මෙහෙන් හොයල බලනකොට ඒකිට කොල්ලෙක් ඉන්නව කියල ආරංචි වුනා. so ඒක අතෑරල දැම්ම
    අනිත් ඒව යන එන ගමන් දකින ඒව නිකන්ම පන්ති යැම නැවතුන ගමන් අමතක වෙලා ගියා
    තාම තනි අලියා :P
     
    Last edited:

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    mama mekita adare karannatuwa inna tibbe kiyala hitena wara anantai... mata adare kiyana hodata labunu deyak neme.. e gana kata karannawath kamatinaa.. kalakirimak pamani!
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    Ω®™;14344421 said:
    ඔය කියන විදියට ඇත්තටම යාලුවෝ වගේ ඉන්න පුලුවන්ද..:rolleyes: යාලුවෝ වගේ ඉද්දි මතක් වෙන්නේ නැද්ද ඉස්සර දේවල්...:no::no: හැමදේම අපේ හිත හදා ගන්න කරලා තියන වචන.අපි ඒවා එක්ක ජිවත් වෙනවා.:yes: එහෙම කියල අපිට වෙන කරනන් දේකුත් නැහැ

    :(:(:sorry::sorry: බෑ තමා මොනවා කරන්නද ඉවසන් ඉන්නවා ඉතින්..මමනම් කතාකරන්නේ නෑ එයාම තමා කතාකරන්නේ.
     

    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    mage 1st love eka mn A\L karapu(2005) 1st yr ekedi patan gatte. 2 yrs tibba. eki mata boot eka tiyala vena ekek ekka set una :(

    dennam a gena duk venne na.
     

    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    dukai ban eth monava karannada? wairayak nam nehe :) kellata sathuten enna puluwan nam eccharai. mage duka mama ewasaganawa kohomahari :)