Hack Mail-හොරට මේල් යැවීම

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    Hack Mail-හොරට මේල් යැවීම

    email2-300x300.png

    ගිය පාර දුන්න SMS සීන් එකෙන් :angry:කට්ටිය පොඩි සෙල්ලමක් දැම්මනෙ. මෙන්න එහෙනම් වැඩි දෙනාගේ ඉල්ලීම පිට ‍හොරට මේල් යැවීම:oo:. සිංහලෙන් කියනවනම් Fake mail යැවීම..:rofl:

    පොඩි දෙයක් තියනව:baffled: . හැකර් කෙනෙක් වෙන්න උත්සාහ කරන හුග දෙනෙක් ඉන්නව. ඒත් අන්තිමට කරපු දෙයක් නෑ:P.fishing කියන්නෙ Hacking ම නෙමෙයි කියල මතක තියාගන්න. හැකිං කියන දේ ඒ තරම් අමාරැ දෙයක් නෙමෙයි.:yes: හොද අධ්‍යනයත් නීරීක්ෂණයත් හොදට තියනවනම් ඒ ඇති..ආ..ඒ වගේම නරි ඔලුවකුත් ඕනෙ.
    :yes:

    හරි.
    :cool:
    මම මේව ගත්ත තැන කියන්නම්. තව හුගක් දේවල් ඉගෙනගත්ත. අපට තිබුණ දවස් 4ක සෙමිනා එකක් Cyber Seciuriy ගැන. :baffled:පට්ටම පට්ට.ඒක අනිත් අයටත් ගන්න තිබුණනම් නියමයි.පුදුම හිතෙන දේවල් ටිකක් ඉගෙන ගත්ත.අපේ ලොක්ක විනාඩි 4ක් ඇතුලත ලංකාවෙම සයිට් එකක් User Databse එක ඇදල පෙන්නුව:rofl::rofl:.අපි පොල්ලෙන් ගහල වගේ බලාගෙන හිටිය:rolleyes:. ඇත්තටම අපි හුගක් ලොකුවට හිතුවට පුංචිම දේකින් තමයි වැඩේ පටන් ගන්නෙ. Genta හැකර් කෙනෙක් වෙන හැටි මම හිමීට කියල දෙන්නම්කො:frown:

    අද දෙනව Fake Mail යවන විදිය:angry:.මතකනෙ SMS සීන් එකේදි අපි යාලුවන්ට 119 වලින් SmS එන විදියට SMS යැවිව. අද කියන්නෙ ඒ වගේම ඉ මේල් යවන විදිය. Inbox එකට එන මේල් එක මෙන්න මේ විදයට ඕනෙම එකක් දාගන්න පුලුවන් :angry::angry:[[email protected],[email protected]] මේ වගේ.දන්නවනෙ ඉතුරැ ටික.ඒව කරගන්න එක ඔයාලට බාරයි....

    පටන් ගමු:D

    මෙතනින් යන්න

    mail1u.jpg

    mail2w.jpg

    හරිනෙ..

    මේව දෙන්නෙ රේප් බලාපොරොත්තුවෙන් නෙමෙයි.:angry:අපේ ලංකාවට තාක්ෂණය කියන දේ ලෝකයෙන් එන්න හුගක් වෙලා යනව.:frown:අනික දන්න මිනිහ නොදන්න එකාට ලොවෙත් කියල දෙන් නෑ:no:.අපි කරන්න ඕනෙ දන්න දන්න දේවල් පුල්වන් විදියට අපි අතරම බෙදාගන්න එක.අනිවාරෙන් එතකොට තමන්ගෙ දැණුමත් වැඩි වෙනව. අපේ හුග දෙනෙක් කරන්නෙ FB එකේ වනන රෙදි වලට කමෙන්ට් දාන එක.නිකරැණේ කාලය කනව. වැඩකට ඇති කිසිම දෙයක් කරන් නෑ. ඉගෙන ගන්න හුගක් දේවල් තියනව නිකන් කාලය කන්න එපා.ලංකාවෙ සිංහයෝ කම්මැලි නෑ..
    :frown:

    images
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    fishing කියන්නෙ Hacking ම නෙමෙයි කියල මතක තියාගන්න.

    ඔව් මචෝ ඒ කතාව නම් සහතික ඇත්ත. මොකද හැකිං කියන්නෙ Computer එක පාවිච්චි කරලා කරන දෙයක් ඒත් Fishing කියන්නෙ මාලු අල්ලන එක නෙ බං, ,, :D:D:D:D:D:rofl::rofl:
    හැබැයි මචං Phishing and Pharming කියන්නෙ නම් hacking තමයි. url එකවත්, SSL certificates වත් වෙනස් වෙන්නෙ නැතුව කරන්න පුලුවන් නම් උ නම් හැකර් කෙනෙක්. ලංකාවටම මම දන්න හැටියට ඉන්නෙ දෙතුන් දෙනයි.

    මචො ඒත් මෙහෙම දෙයක් තියෙනවා, ලන්කාවෙ Site 20% ක් විතර නිකම්ම URL/ Cookie SQL Inject කරන්න පුලුවන් තව 50% ක් විතර Blind or Time Based Sqli කරන්න පුලුවන්. .:yes::yes:
    මේ එලකිරි එකේම ඉන්න පොරක් මට එකම දවසක MSN, Nokia එක්ක තව international Sites 5ක Database Dump කරලා පෙන්නුවා, , හැකිං ගැන Standards හදන උන් පවා ලංකාවෙ ඉන්නවා බං. ඒත් කවුරුවත් දන්නෙ නැ. :frown::frown:
     
    Last edited:

    -----------------------------------

    ඔව් අනිවා. ඕනෙ තරම් වැඩ්ඩො ඉන්නව.ඵල දායක විදියට වැක් ගත්තොත් අනිවා වැදගත් දෙක් කරන්න පුලුවන්...thanxx
     
    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    බොහොම ස්තූතියි හැමෝගෙම ප්‍රතිචාර වලට .. දිගටම අපේ දැණුම හුවමාරැ කරගමු.මොකද ඒක තමයි ලංකාවෙ අපට කරන්න තියෙන වැදගත්ම දේ...:yes::yes::yes: