Car for 4Lax (ලක්ශ 4ට කාර් එකක්)
අපේ ගෙදර එකෙක් ඉන්නවා ගිය A/L පාර ලියපු. හෙට අනිද්දා රිසල්ට් ආවම ඌට පොඩි කාර් කට්ටක් අරන් දෙන්න කියලා බෑලුවේ. කොහොමත් දෙතුන් පාරක් හප්පගන්න හින්දා මොකක් හරි පරන වාහනයක් තමයි හොයන්නේ. දෑනට මට හිතට ඈල්ලුවේ Lancer GLX C12 එකයි Sunny B11 එකයි තමයි. පාවිච්චි කරපු උන් ඉන්නවා නම් මේ දෙකෙන් මොකක්ද හොද කියලා කියපල්ලකෝ. එහෙම නෑත්තන් මොකක් හරි කමක් නෑ ලක්ශ 4කට විතර ගන්න පුලුවන් හොද වාහනයක් කියපන්.. ඉක්මනටම ගන්න ඕන..
Daewoo Racer එකටත් පොඩි ආසාවක් තියෙනවා...
රෙප් දෙනු ලෑබේ.

Last edited:

ලාන්සර් කොහොමත් පෙට්රල් කරන්නෙ අඩුවෙන්නේ හැබැයි බී 11 එලටම කරනවා,
හැබැයි මාත් ඔය දෙකෙන් කැමති ලාන්සර් එකට
ඔය මේ දේකම අමතක කරලා කරිනා ඒ 70 /150 වගේ එකක් බලනවා නම් මන් ගොඩක් කැමතියි,