Car for 4Lax (ලක්ශ 4ට කාර් එකක්)

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
Car for 4Lax (ලක්ශ 4ට කාර් එකක්)

අපේ ගෙදර එකෙක් ඉන්නවා ගිය A/L පාර ලියපු. හෙට අනිද්දා රිසල්ට් ආවම ඌට පොඩි කාර් කට්ටක් අරන් දෙන්න කියලා බෑලුවේ. කොහොමත් දෙතුන් පාරක් හප්පගන්න හින්දා මොකක් හරි පරන වාහනයක් තමයි හොයන්නේ. දෑනට මට හිතට ඈල්ලුවේ Lancer GLX C12 එකයි Sunny B11 එකයි තමයි. පාවිච්චි කරපු උන් ඉන්නවා නම් මේ දෙකෙන් මොකක්ද හොද කියලා කියපල්ලකෝ. එහෙම නෑත්තන් මොකක් හරි කමක් නෑ ලක්ශ 4කට විතර ගන්න පුලුවන් හොද වාහනයක් කියපන්.. ඉක්මනටම ගන්න ඕන.. :D

00091648_3.jpg


000105235_6.jpg


Daewoo Racer එකටත් පොඩි ආසාවක් තියෙනවා...

1286882712_128021126_1-daewoo-racer-1993-for-sale-G-8.jpg


රෙප් දෙනු ලෑබේ. ;)
 
Last edited:

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    GLX එකට spare parts සොයා ගැනීම අසීරු බැවින් B11 එක ගැනීම සුදුසු බව මගේ මතයයි.
    නැත්නම් ඔය ගානට DX වැගන් එකකට යන්න.
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    GLX එකට spare parts සොයා ගැනීම අසීරු බැවින් B11 එක ගැනීම සුදුසු බව මගේ මතයයි.
    නැත්නම් ඔය ගානට DX වැගන් එකකට යන්න.

    වෑගන් හරියන්නේ නෑ බන්. B11 එක GKX එකට වඩා පොඩි look එකක් තියෙනවා. හෑබෑයි මචන් lancers වලටත් පාට්ස් ඕන තරම් තියෙනවා නේද.. :confused:
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    අයියෝ සල්ලි කියල තමයි ඉතින් කියන්න තියෙන්නේ :lol::lol::lol:
     
    • Like
    Reactions: amilaxp

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වෑගන් හරියන්නේ නෑ බන්. B11 එක GKX එකට වඩා පොඩි look එකක් තියෙනවා. හෑබෑයි මචන් lancers වලටත් පාට්ස් ඕන තරම් තියෙනවා නේද.. :confused:
    lancer valata parts thibunata oya model ekata parts hoyaganna amarui. ekanisa thama oya gananvalata yanne.
     
    • Like
    Reactions: amilaxp

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අයියෝ සල්ලි කියල තමයි ඉතින් කියන්න තියෙන්නේ :lol::lol::lol:

    ඔව් බන්.. මටත් හිතුනා.. ඒත් මේකා නහයෙන් අඩනවා.. මොකක් හරි මගුලක් අරන් දෙන්න බෑලුවේ.

    තව පොඩි ගානක් දාලා DAEWOO Racer එකක් ගන්න පුලුවන් වගේ... පොඩ්ඩක් හොයලා බලන්න ඕන..
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    Daewoo ganna epa. Parts na. Engine awlak awoth kota uda thama. B11 ekakata yanna. Patta wahane. Spares ona tharam. puluwan nam Long Buffer 1.5cc eka ganna. 15-18Km/l wage yanawa without AC
     
    • Like
    Reactions: amilaxp

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    Daewoo ganna epa. Parts na. Engine awlak awoth kota uda thama. B11 ekakata yanna. Patta wahane. Spares ona tharam. puluwan nam Long Buffer 1.5cc eka ganna. 15-18Km/l wage yanawa without AC

    Ow ban long buffer eka thamai baluwe. kota buffer model eke bonnet eka uda thamayi sidemirrors deka enne. eka charter.

    Petrol keruwawa nam echcharama awulak na ban. A/c nathuwa nam yanna ba. B11 eke power steering thiyenawada ban? Oka front weel drive da rear wheel drive da?

    Daewoo eka 94-95 apu ewane ban.. car eke look ekai .. interioir ekai anith 85-86 wahana walata wada niyamayi. e hinda thawa 1 lak withara daala racer ekak ganna eka paadu na. but umba kiyata widiyata racer eka echcharama charter nam ithin wedak na. :(
     
    Last edited:

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    වෑගන් හරියන්නේ නෑ බන්. B11 එක GKX එකට වඩා පොඩි look එකක් තියෙනවා. හෑබෑයි මචන් lancers වලටත් පාට්ස් ඕන තරම් තියෙනවා නේද.. :confused:

    මචන් ඔය වාහන දෙකම ගත්තොත් බොඩි එකදිරන්න බලන්න ගතිය වැඩියි, ඔයා වාහන බලන්න ගියා නම් දන්නවා සීන් එක, හරිම අමාරුයි හොද එකක් හොයා ගන්න,:baffled: ලාන්සර් කොහොමත් පෙට්‍රල් කරන්නෙ අඩුවෙන්නේ හැබැයි බී 11 එලටම කරනවා, :yes:හැබැයි මාත් ඔය දෙකෙන් කැමති ලාන්සර් එකට:rolleyes:, ඒත් මන් උඹට ගන්න කියන්නේ බී11, ලාන්සර් එකට තියෙන මාර්ක්ට් එකයි පාර්ට්ස් අවුලයි, කතන්දර ගොඩයි, නමුත් බී11 එක ශේප් ,,,, :confused: තව දෙයක් මචන් මේ යන විදියට 4කට නම් අමාරු කරනවා:no: ඔය මේ දේකම අමතක කරලා කරිනා ඒ 70 /150 වගේ එකක් බලනවා නම් මන් ගොඩක් කැමතියි, :yes::yes::yes: