~ කැසිනෝ එකකට රිංගමු ~ සමාප්තිය..! ~

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :Dඑල එල මම ත් මේ ගැන දැන ගන්න ආසාවෙන් හිටියේ.:D
    :P:Pසූදුව නරකයි තමා ඒ වුනාට සෙල්ලම කරන්න කොහොමද කියලා දැන ගෙන හිටිය කමක් නෑනේ.:P:P
    මම මුල ඉඳන් ඔක්කොම ත්‍රෙඩ් ටික කියවන්න ඕනා
    :yes::yes::yes::yes:
    :(:Dදැන් පොඩ්ඩක් busy පස්සේ හිමින් සැරේ කියවන්නම්.:(:D
    ස්තූතියි මේ ගැන අපිව දැනුවත් කරලා ත්‍රෙඩ් එකක් දැම්මට.
    :D:D:D:D
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මම මේවා ගැනනන් මෙලෝ සංසාරයක උනන්දුවක් තිබ්බ කෙනෙක් නෙමෙයි. හැබැයි 21 film එකනන් පට්ටටම හිතට ඇල්ලුවා :yes: මෙහෙම ත්‍රෙඩ් එකක් නිසා දැනගන්න හම්බුනා මිසක් නැත්තන් ජීවිතේට ඕකේ වෙන්නේ මොනවද කියල දැනගන්න වෙන්නේ නෑ :cool: (මේ දාල තියෙන ටික කියෙව්වත් ඒවත් නිකන් greek වගේ..... :P )
    TFS machan
    +5
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha

    අපි දුප්පත් කොල්ලො බන්
    අපිට ඔය කැසිනෝ බැසිනෝ කැප නෑ
    ඕවලට යන උන්ට තියෙන්නෙ එකම ප්‍රශ්නයක් විතරයි
    ඒ සල්ලි වැඩිවීමේ ප්‍රශ්නය
    නිරේ ඉඩ මදි වෙයි එයාලට
    කැසිනෝ වගේම තමා බන් මත්ද්‍රව්‍ය කියන්නෙත්.. කෝකත් හොද නෑ. ඒත් සූදුව කිව්වාම ගොඩක් අයට අකැප කැසිනෝ විතරයි, අවුරුද්දට කැට ගහන කොට, මළ ගෙදර බූරු ගහනකොට ඕව මොකුත් නෑ. :P



    වටින thread එකක් මචන්..
    එල..
    rep+
    :cool:


    Mmmmm.....
    interesting....
    Rep++
    තෑක්න්ස් ඔක්කොම කමෙන්ටුවලටයි, රෙප් වලටයි. පුලුවන් විදියකට 5+ එවන්නම්...;)

    කමෙන්ට්ස් quote කරල නැති කට්ටිය කෑ ගහන්න එපෝ.. හිමීට තෑන්ක්ස් කරගෙන 5+ දීගෙන එන්නම්... :yes:
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    Puluwannam mc eka laga thina eka gana poddak wistara kiyapan.kohoma hari ekata ena aya dressing karanne kohomada
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    Puluwannam mc eka laga thina eka gana poddak wistara kiyapan.kohoma hari ekata ena aya dressing karanne kohomada
    මහලොකුවට නෑ.. නෝර්මල් එන්නෙ.. සාමන්‍ය විදියට ඩෙනිමට ටී එක ගහල එන අයත් ඉන්නව.2nd floor vip තමා locals ලට තියෙන්නෙ. Family පිටින් ඇවිත් සෙල්ලම් කරනව. රූකාන්ත එහෙම පවුල පිටින් එනව. 1st floor එකේ ඔක්කොම කලවමේ ඉන්නව.. :yes:
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    thumb.gif
     
    • Like
    Reactions: MihiCherub

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කැසිනෝ වගේම තමා බන් මත්ද්‍රව්‍ය කියන්නෙත්.. කෝකත් හොද නෑ. ඒත් සූදුව කිව්වාම ගොඩක් අයට අකැප කැසිනෝ විතරයි, අවුරුද්දට කැට ගහන කොට, මළ ගෙදර බූරු ගහනකොට ඕව මොකුත් නෑ. :P
    අර පෙති නම් ගහල තියෙනවා
    එක නම් ඕව ඇතුලේ හරි ගණන්ලු නේද