අම්මෝ බන්... මම කැසිනෝ එකක් දැකලවත් නෑ..එත් මේක බලල මමත් එක්ස්පර්ට් කෙනෙක් උනා..![]()
එල එල ඔන්න 5ක් එව්වා..

තාම කියෙව්වෙ නැද්ද?Bump... Kiyawala comment ekak daannam machan... TFS....

TFS!
Thanksthnkx.. rep++


Niyamayi machan
කෝරලේමහත්තයා;14353596 said:කොයිදේත් දැන ගෙන ඉන්න එක හොදයි..+4
godak dewal dangaththa.+3
ela machan...
mata oya black jack still therenne naha neaa..
rullet thami easy..but chance eka thamai
Thanksela ela![]()
try karala balanna one salli walata karanna deyak nathi wechchi kaleka
![]()


මම 5ක් එව්ව. සොරි බන් ලේට් උනාට.අඩෝ උබ මගේ කොමෙන්ට් ඒකට විතරක් රිප්ලි කරලා නෑ හිටපිය තොට මෙගෙන් +5 රෙප්ස්...![]()
ලිමිට් වෙලා තිබ්බෙ. එල පොස්ට් එකක් මචං, කම්මැලි නැතිව කියවන්න පුළුවන්....6+
Thanksඑල යමු... dealerගෙයි playerගෙයි Scores සමාන උනත් එකට එකක් ගෙවනව.Even Money wala 1-t ,*t kiyanne mokkada bun ??
btw man salli set kara ganna uba enawada casino yanna math ekka ?

elazaluth dewal tiakak danagaththa +

කැසිනෝ බුම්ප්..

Ubanam Marai machoooooo

Thanksසෙල්ලම නම් නරකයි ඒත් වැඩේනම් එල, සුපිරි හොදේ
හොද පුතා;14354985 said:ela ela
Thnxzz machan....rep7+
කෑසිනෝවා බම්ප්
ela ela 3+
ela +6
tfs macha
bump
thank Macho, Rep+
bump
good post machan
7+ Rep added "caps"
niyamai..maxxa
තෑන්ක්ස් රෙප් වලටයි බම්ප් වලටයි කමෙන්ටු වලටයි..elazzzzzzzzzzz
+
එල මචන් පස්සෙ කියවන්න. මම කලින් ත්රෙඩ් වල තිබ්බ ගොඩක් ඒව අයින් කරල මේකට තව වැඩිපුර කරුනු දාල හැදුවෙ.මම කට්ටා;14355197 said:එල එල මම ත් මේ ගැන දැන ගන්න ආසාවෙන් හිටියේ.
![]()
සූදුව නරකයි තමා ඒ වුනාට සෙල්ලම කරන්න කොහොමද කියලා දැන ගෙන හිටිය කමක් නෑනේ.
මම මුල ඉඳන් ඔක්කොම ත්රෙඩ් ටික කියවන්න ඕනා
දැන් පොඩ්ඩක් busy පස්සේ හිමින් සැරේ කියවන්නම්.
ස්තූතියි මේ ගැන අපිව දැනුවත් කරලා ත්රෙඩ් එකක් දැම්මට.
තේරෙන්නෙ නැද්ද? ලන්කාවෙ කියන එක අමුතු දෙයක් උනාට පිටරටක් එහෙම්මම නෑ.. මේව ගැන යම් තරමකට දැනගෙනත් ඉන්න ඕනෙ. 5+මම මේවා ගැනනන් මෙලෝ සංසාරයක උනන්දුවක් තිබ්බ කෙනෙක් නෙමෙයි. හැබැයි 21 film එකනන් පට්ටටම හිතට ඇල්ලුවාමෙහෙම ත්රෙඩ් එකක් නිසා දැනගන්න හම්බුනා මිසක් නැත්තන් ජීවිතේට ඕකේ වෙන්නේ මොනවද කියල දැනගන්න වෙන්නේ නෑ
(මේ දාල තියෙන ටික කියෙව්වත් ඒවත් නිකන් greek වගේ.....
)
TFS machan
+5
එල මචන් මම දාන්නම් මට පොඩි වෙලාවක් දියන්..sahodaraya mata puluwan nam poker gana visthara tikak dannako puluwan nam vitharak

ane ambo mamanam yanne nae...

මොන පෙතිද බන්?අර පෙති නම් ගහල තියෙනවා
එක නම් ඕව ඇතුලේ හරි ගණන්ලු නේද

කෑසිනෝවා බම්ප්

good post machan..
Thanks 5+ela thread ekak macho.. thanks...![]()