WEB HOSTING ලාබ තැනක්

Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    මචංලා අඩුවට 5GB විතර හොස්ටින් ස්පේස් ගන්න පුලුවන් ශුවර් විදිහක් දන්නවනම් පොඩ්ඩක් කියනවද? මම ගූග්ල් සර්ච් එකකින් මෙන්න මේ (https://www.myhostblast.net) සයිට් එකට ගියා මේකෙ තියන ප්ලෑන් නම් අවුලක් නෑ, ඒත් ශුවර්ද දන්නේ නෑ.. පාවිච්චි කරල තියන සයිට් එකක් එහෙම තියේ නම් කියපන්කෝ. ජය වේවා.. බම්පියක් වත් දීගෙන යන්න මචං අලුත් වැඩක් කරන්නයි යන්නෙ මේ පාර..!!
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    host.lk එක ශුවර් ද> ස්පීඩ් අවුල් එහෙම තියද? දන්න අය ඉන්නවද? තෑන්ක්ස් මචංලා
     
    thila111

    Member
    Jul 31, 2008
    23
    1
    0
    Under the Sea
    මචංලා අඩුවට 5GB විතර හොස්ටින් ස්පේස් ගන්න පුලුවන් ශුවර් විදිහක් දන්නවනම් පොඩ්ඩක් කියනවද? මම ගූග්ල් සර්ච් එකකින් මෙන්න මේ (https://www.myhostblast.net) සයිට් එකට ගියා මේකෙ තියන ප්ලෑන් නම් අවුලක් නෑ, ඒත් ශුවර්ද දන්නේ නෑ.. පාවිච්චි කරල තියන සයිට් එකක් එහෙම තියේ නම් කියපන්කෝ. ජය වේවා.. බම්පියක් වත් දීගෙන යන්න මචං අලුත් වැඩක් කරන්නයි යන්නෙ මේ පාර..!!

    http://hostblast.net thamai math use karanne.:yes::yes::yes: danata nam kisi awulak naha. 24 hours support eka thiyenawa.

    Cheers.
     
    Last edited:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    lankawen gannawanam lankahost.net hondayi.
    oya aluth site walin ganna epa ban. ewa sure naa.
    munge service eka matanam thama hondayi.:nerd: