Shared Web Hosting අඩුවට

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,091
    12,632
    113
    37
    Shared Web Hosting අඩුවට
    සර්වර් ඒක ගොඩක් Speed ලෝඩ් වෙනවා ඕනම් ටෙස්ට් කරලා බලන්න හොස්ට් කරපු සයිට් දෙන්න පුළුවන්. Host ඒක පටන් අරන් දැන් මාස 8 වගේ වෙනවා මේ වෙනකම් කිසිම දවසක් Down ගිහිල්ලා නෑ සර්වර් ඒක. අරගෙන අවුලක් උනොත් දින 30 ඇතුලත සල්ලි ආපහු දෙනවා. දැනට එළකිරියේ ගොඩක් දෙනෙක් මගෙන් අරන් තියෙනවා Shared Hosting VPS දෙකම. සයිට් එකේ තියෙනවා ගත්ත අය දාපු Reviews මොකක් හරි අවුලක් හිතෙනවා නම් ඒ අයගෙන් අහලා බලන්න. https://lankawebhosting.net

    හැම පැකේජ් එකකටම
    Unlimited Bandwidth
    Unlimited SSL
    Unlimited Domain
    Unlimited Database
    Unlimited Mail Accounts ලැබෙනවා.
    Cloudflare එකෙන් $ 200 මාසෙට ගෙවලා ගන්න ඕනේ CDN එකකුත් ෆ්‍රී ලැබෙනවා එකෙන් වෙබ් සයිට් ඒක ගොඩක් Speed කරගන්න පුලුවන්.

    1GB Rs 1500/ Year
    2GB Rs 2500 / Year
    4GB Rs 4500/Year
    5GB Rs 5500 / Year

    10GB 1200 / Monthly
    15GB 1600/Monthly
    20GB 2500/Monthly
    Unlimited Rs 5500/ Monthly

    ගෙවීම් කරන්න පුළුවන් BOC / Com Bank Account වලට මගේ
    වැඩි විස්තර ඕනම් Call කරන්න 0774898282 නැතිනම් P.M එකක් දාන්න.

    පැකේජ් එකක් Design කරලා ගන්න ඕනේ කෙනක් ඉන්න්නවා නම් (ඔයාට ඕනේ Space එකකට ඔයාට දෙන්න පුළුවන් මුදලකට වගේ එහෙම පුළුවන්) P.M එකක් දාන්න.


    මෙන්න Reseller Hosting http://www.elakiri.com/forum/showthread.php?p=24205014#post24205014
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,632
    113
    37
    රෝසි ආච්චි;24205155 said:
    client area eka woocommerce da ban :baffled: auto provision wenne nadda packages?

    ඔව් woo , Auto හැදෙන්නේ නැ බිල් එකක් දෙන්න ඕනේ නිසා ඔක හැදුවේ
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රෝසි ආච්චි;24205155 said:
    client area eka woocommerce da ban :baffled: auto provision wenne nadda packages?

    BOC / COMBANK payments auto provisioning karanne kohomada kiyapoanko :P
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,632
    113
    37
    BOC / COMBANK payments auto provisioning karanne kohomada kiyapoanko :P

    Payment Getway නෑ ඒවා ගන්න BR ගන්න බෑ බන් ඒක නිසා Online Banking හරි නැතිනම් බැංකුවට ගිහින් හරි තමයි හැමෝම දැම්මේ එහෙම තමයි දැනට ගොඩක් දෙනක් අරන් තියෙනවා සමහරු නම් Payment Getway නෑ කියලා......:D
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Payment Getway BR එකක් ගන්න ඕනේ ඒවා ගණන් BR ගන්න බෑ බන් ඒක නිසා Online Banking හරි නැතිනම් බැංකුවට ගිහින් හරි තමයි හැමෝම දැම්මේ එහෙම තමයි දැනට ගොඩක් දෙනක් අරන් තියෙනවා සමහරු නම් Payment Getway නෑ කියලා......:D

    BR ekak aran, payhere dapan, thawa sales wadi wei
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,468
    25,125
    113
    Payment Getway නෑ ඒවා ගන්න BR ගන්න බෑ බන් ඒක නිසා Online Banking හරි නැතිනම් බැංකුවට ගිහින් හරි තමයි හැමෝම දැම්මේ එහෙම තමයි දැනට ගොඩක් දෙනක් අරන් තියෙනවා සමහරු නම් Payment Getway නෑ කියලා......:D

    payhere thiyenne ban, ubatath lesiy customerslatath lesiy. mcach, ezcash dekath support karanawa. WP/woocommerce extension ehemath thiyenawa unge
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,632
    113
    37
    රෝසි ආච්චි;24208042 said:
    payhere thiyenne ban, ubatath lesiy customerslatath lesiy. mcach, ezcash dekath support karanawa. WP/woocommerce extension ehemath thiyenawa unge

    :yes: man danawa ban eka gana man hadapu site walata dala tiynawa br ekk ganna one hmm