උදෙ 8 වෙනකොට වගෙ සෙට් වෙන්ඩ පුලුවන්නම් ගොඩ
උදේ අට වෙනකොට නුවර ඉන්නවත් පුලුවන් නම් තමයි හොඳ

උදෙ 8 වෙනකොට වගෙ සෙට් වෙන්ඩ පුලුවන්නම් ගොඩ

සිරා බන්z දැන් ඉන්න නන්ගිල අපේ කාලෙ හිටි උන්ට වඩා නැගලා ඇවිල්ලා... හම්මේ මැක්සා.![]()
වැඩ කරන්නේ හලාවත බන්. නැවතිලා ඉන්නේ හලාවත. අපේ ගෙදරට ලගයි ආනමඩුව හලාවතට වඩා. අනික බයික් එකේ ෂෝර්ට් කට් තියෙනවා කුරුණෑගලට..![]()
එල කැන්ඩියෝ.ලොවෙත් තෑන්ක්ස් ලොවෙත් ශෝ එකක් දුන්නට
බොට පින්
ජයෙන් ජය කොල්ලාz


















