හොදම ඩොන්ගල් වර්ගය මොකක්ද ? - Your advices please ??
දන්න කෙනෙක් කියන්න පුලුවන්ද දැනට Market එකෙ තියෙන හොදම/ස්පීඩ් ඩොන්ගල් මොඩෙල් එක මොකක්ද කියලා?
දන්න කෙනෙක් කියන්න පුලුවන්ද දැනට Market එකෙ තියෙන හොදම/ස්පීඩ් ඩොන්ගල් මොඩෙල් එක මොකක්ද කියලා?

ambanaka rath venava godak vela dala thiyeddi.ita passe speed eka adu venava.
ZTE hard use valata hoda ne kiyala dealers lama kiyanava.