Cool Ebay Gadgets II

Status
Not open for further replies.

Nadsa

Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    thawa dawasak 2 balala case ekak danna, dan enna one kale hari :D samaharawita heta anidda ewi, dec US wlain ship karapu okkoma mase pahu wela mata labune

    :confused::confused::confused: Epa wela ban inne...US wela mehema nam LK gana kavara kathada...
     
    asatech

    Active member
  • Jan 6, 2007
    203
    42
    28
    Elakiri
    බඩු

    බඩු ආවා... :) :yes: :yes:

    20130128018.jpg

    බඩුව

    20130130019.jpg

    20130130020.jpg

    බඩුව

    පැත්තේ ඒවා එබුවම වැඩ
    :cool: :cool:
     
    Congoz

    Member
    Jan 27, 2013
    60
    2
    0
    මචන් මම VIDEO WATCH එකක් ගන්ඩ හදන්නේ PRICE එක 50 DOLLER වෙනවා එක මම SELLER ට කියල අඩුවෙන් DOLLER 4කට වගේ VALUE එකක් දල EWUWOTH කචල් එකක් නැති ඒ නේද ?

    පුළුවන් මචන්. මම $98000ක බයික් එකක් $5 මාක් කරලා ගත්තා. ලියුම් කාරයා ගෙදරටම ඇවිත් දීලා ගියා:love::yes:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මේක අරං දවස් 24 ක් වෙනවා අද ආවේ...

    NEW 969B-B EVD 9.5" Screen Portable DVD PLAYER,GAME,Analog TV,CD,MP4,DIVX,USB/SD
    එන්න දවස් 24 ක් ගිහිං තියෙනවා..
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    ඔන්න භාණ්ඩේ අද ආවේ .. රේගුවට ගිහිං ගත්තා ආශ්චර්යට කියල රැපියල් 299 ක් ගත්තා .. කමක් නෑ .. ලාබයිනේ ඒත්...

    CD එකක් දාලා වටේටම කරකවල හෙට පෙන්නන්නම් හොදේ .. මේකේ නම
    NEW 969B-B EVD 9.5" Screen Portable DVD PLAYER,GAME,Analog TV,CD,MP4,DIVX,USB/SD
    එන්න දවස් 24 ක් ගිහිං තියෙනවා.. හැබැයි සවුන්ඩ් එහෙම පට්ට

    66113_10151301232728171_228078258_n.jpg

    62888_10151301232923171_689004921_n.jpg

    539945_10151301229658171_2033927594_n.jpg

    550206_10151301227863171_584480484_n.jpg

    295454_10151301226733171_1988300274_n.jpg

    601111_10151301226753171_1757671112_n.jpg

    483082_10151301224753171_1495440628_n.jpg

    554479_10151301179573171_1047656617_n.jpg
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    Nvidia VGA කාර්ඩ් ගෙන්නපු ය ඉන්නවනං පොඩි හෙල්ප් එකක් දෙන්න
    2gb එකක් ගන්න ඕනේ.මට නෙවෙඉ යාලුවෙක්ට.මෙහාන් ගන්න ඒක ලාබද නැත්තන් Ebay හොදද?
    VGA ගැන මං මෙලෝ දෙයක් දන්නේ නැ.පොඩ්ඩක් හෙල්ප් එකක් දියල්ලකෝ
    20,000කට අඩුවෙන් තමයි බලන්නේ
    i7 machine එකක්
    :)
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    Nvidia VGA කාර්ඩ් ගෙන්නපු ය ඉන්නවනං පොඩි හෙල්ප් එකක් දෙන්න
    2gb එකක් ගන්න ඕනේ.මට නෙවෙඉ යාලුවෙක්ට.මෙහාන් ගන්න ඒක ලාබද නැත්තන් Ebay හොදද?
    VGA ගැන මං මෙලෝ දෙයක් දන්නේ නැ.පොඩ්ඩක් හෙල්ප් එකක් දියල්ලකෝ
    20,000කට අඩුවෙන් තමයි බලන්නේ
    i7 machine එකක්
    :)

    2GB තිබුනයි කියල හොඳ model එකක් වෙන්නෙ නෑ. අඩු ගානට පජාත 2GB model තියෙනවා :yes::yes:

    1GB Nvidia GeForce 550 GTX or 650GTX wage ekak ganin. :cool:

    ubat 2GB onemanan Nvidia GeForce 640 GT 2GB eka ganna :D
     
    Last edited:

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    Nvidia VGA කාර්ඩ් ගෙන්නපු ය ඉන්නවනං පොඩි හෙල්ප් එකක් දෙන්න
    2gb එකක් ගන්න ඕනේ.මට නෙවෙඉ යාලුවෙක්ට.මෙහාන් ගන්න ඒක ලාබද නැත්තන් Ebay හොදද?
    VGA ගැන මං මෙලෝ දෙයක් දන්නේ නැ.පොඩ්ඩක් හෙල්ප් එකක් දියල්ලකෝ
    20,000කට අඩුවෙන් තමයි බලන්නේ
    i7 machine එකක්
    :)
    Multipledisplay denna adhasak nattam 2GB wadak naha macha mehen ganna eka hodai. Redline eke tkiyenava GTX650 Axle kiyala brand ekak eeka balahan. Asus GTX650 nam 24k vitara wei
     
    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    Nvidia VGA කාර්ඩ් ගෙන්නපු ය ඉන්නවනං පොඩි හෙල්ප් එකක් දෙන්න
    2gb එකක් ගන්න ඕනේ.මට නෙවෙඉ යාලුවෙක්ට.මෙහාන් ගන්න ඒක ලාබද නැත්තන් Ebay හොදද?
    VGA ගැන මං මෙලෝ දෙයක් දන්නේ නැ.පොඩ්ඩක් හෙල්ප් එකක් දියල්ලකෝ
    20,000කට අඩුවෙන් තමයි බලන්නේ
    i7 machine එකක්
    :)

    redline eken ganin
    https://www.facebook.com/redlinetech
    https://docs.google.com/spreadsheet/pub?key=0AstBhhc_xqludFp0bDUzYjd1X0RjZVAwaGFPRWt1RFE&gid=3
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    2GB තිබුනයි කියල හොඳ model එකක් වෙන්නෙ නෑ. අඩු ගානට පජාත 2GB model තියෙනවා :yes::yes:

    1GB Nvidia GeForce 550 GTX or 650GTX wage ekak ganin. :cool:

    ubat 2GB onemanan Nvidia GeForce 640 GT 2GB eka ganna :D

    Multipledisplay denna adhasak nattam 2GB wadak naha macha mehen ganna eka hodai. Redline eke tkiyenava GTX650 Axle kiyala brand ekak eeka balahan. Asus GTX650 nam 24k vitara wei

    එකියනේ බන් 2GB වැඩක් නැද්ද.සමහර games හරියට වැඩ නෑලු එකයි 2GB ගන්න හදන්නේ.
    එහෙනං 1GB එකක් හොද ලින්ක් එකක් දියන්කෝ බලන්න
     
    Status
    Not open for further replies.