Mata Wena Sirouse Kellak Innawa Ape Kasin Kenek


Mehema Dekak Eka Para Kalata Kamak Nedda
ආදර සම්බන්ධතා දෙකක් තියාගන්න එක මහ කුප්ප වැඩක්නේ බං..
කොහොම කලත් එකයිනේ කරේ එල්ලගන්න වෙන්නෙ..
සමහර විට සම්බන්ධතා දෙකටම බඩු හෑව් වෙනවා මාට්ටු උනොත්..
තූ තොපි.. ඕක තේරුම් ගන්න බැරි හැටි..



එක ඇත්තබැන්ඳට තව තව ඒවා ඇති.. මං නොදන්නවයි කොල්ලගෙ හැටි..![]()


එක ඇත්ත
හැබැයි ඉන්ටනැෂනල්![]()

මොන පිස්සුද බන් කවුද කියන්නෙපරිස්සමින් කරපං කරන දෙයක්.. ඕවා වැඩි කල් දුවන්න අමාරුයි.. මග හිටිනවා..
එදාට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ..

Ei mokadda ei seen eka.Mama danne nehene.
Eththada boruda kiyala dena ganna puluwan mage ruwa dekka nam.
Eththatama sundara ruwak ethuwa ipadenna godak pin karala thiyenna one, namuth ei ruwa ayuthu widihata paawichchi karanawa nam eika maha pawak.![]()




Mama kello 22 k withara palanaya karana ekei oya 2 k palanaya kalata kisima awulak nei.![]()

මම දැක්කමයි ඔය තමන් ගැන වර්ණනා කරගන්න එකෙක්..
ඒ වගේම මං ඔය ඇහුවමයි කොල්ලෙක්ගෙ පස්සෙන් කෙල්ලො 22ක් එනවා කියලා.. එකෙක් නම් දුක නෑ..
මට හිතෙන්නෙ උඹට වැරදිලා කියල සහෝ.. උඹ පාරෙ යන කෙල්ලො ඉස්සර කරගෙන යනවා ඇති.. ඉතිං එතකොට කෙල්ලො උඹගෙ පස්සෙන්නෙ එන්නෙ.. උඹ හිතනවා ඇති ඒ එන්නෙ උඹගෙ පස්සෙන් කියලා..
තත්වෙ දරුණු වෙන්න කලින් අංගොඩ පලයන්.. උඹගෙ මොලේ පු# ගහලා පු# පොළවෙ ගහනවා.. එලියට එනකොට ලෙඩේ සුවයි..
(Nt Joke)


පොඩිම පොඩි ප්රශ්නයක් විතරයි තියෙනේඔහොම කරගෙන ගිහින් බලපංකො..
එක ඇත්ත
හැබැයි ඉන්ටනැෂනල්![]()

පොඩිම පොඩි ප්රශ්නයක් විතරයි තියෙනේ
ඉංග්රීසි,සිංහල එකී දන්නෙ නෑ නේ
තුනක් වෙනවා තව පොඩ්ඩෙන්
ගිය ඉරිදා අහපු එකට දැනට කොල්ලෙක් ඉන්නවලු
අපෙ ඔෆිස් එකේ දිල්ලි වල බ්රාන්ච් එකේඅප්පටසිරි.. මොන රටේ හුට්ටලමක්ද ඕයි.. ගොලු භාෂාව තමා යූස් කරන්න වෙන්නෙ..
Machanla Mama Kohuwala Prasidda Guruwarayekge Clz Eke Thiyena SIKSIL Kiyana IT Dgree Ekak Karanna Yanawa Ekedi Mata 2011 A/L Comerecs Karana Nangi Kenek Meet Una Tika Kalayak Fit Eke Hodama Frnd Wela Hitiya Eya Mata Den Adare Karana Walu Man Kiwwa Mat Adarei Kiyala
Mata Wena Sirouse Kellak Innawa Ape Kasin Kenek
Mehema Dekak Eka Para Kalata Kamak Nedda

na naa kisima prashnyak naa..
kolla (oya) busy unama anith kella ekka... ee langa kella ta free....
anee boruwata baba wen nathuwa innawa oi.. mal BABA!!
